මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කළණ අමුණුපුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, එම නිලධාරියාගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීම සඳහා අභියාචනය ඉදිරිපත් කරන බවයි. මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත අණ දෙන […]
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙනවා. අද අළුයම 03.00ට පමණ මෙම පීලිපැනීම සිදුව ඇත්තේ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදීයි. දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව, මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනවා. […]
මාධ්‍යවේදී ජමාල් කෂෝජි අතුරුදහන් වීම පසුගිය දවස් වල ලෝකෙම ආන්දෝලනයට ලක් වුණා. කෂෝජි තමන්ගෙ පෞද්ගලික කටයුත්තකට තුර්කියේ ඉස්තාන්බූල් වල පිහිටි සෞදි කවුන්සිල් කාර්යාලයට ගිහින් තියෙනවා. එතැනනි පස්සෙ කෂෝගි ආගිය අතක් නැති වීමත් එක්ක රටවල් දෙක උණුසුම් අර්බුධයක පැවතුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය පැවසුවේ කෂෝගි සෞදි කවුන්සික්ල් කාර්යාලය ඇතුලෙදි මරා දමන්නට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද […]
ඉදිරි මහ කන්නය සඳහා ලබන 25 වනදා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව මහතා ප්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි. පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා. දිවයිනට පවතින තද වැසි තත්වය මහ කන්නයේත් […]
සංචාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගණයේදියි. දෙරට අතර ඊයේ පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් වාර්තා කලා. දෙවන සහ තුන්වන එක්දින තරගවලින් ද ජය වාර්තා කළේ එංගලන්තයයි. පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම […]
තහනම් පොලිතීන් සඳහා පනවා ඇති නීතියට අනුව මෙතෙක් සිදුකර ඇති වැටලීම් හා විමර්ශන කටයුතු පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ මේ දක්වා සිදුකර ඇති වැටලීම් හා විමර්ශන වල සාර්ථකත්වය ගණනය කොට තහනම් පොලීතීන් සඳහා වූ නිතිය තවදුරටත් සමාලෝචනය කිරීමයි. තහනම් පොලිතීන් පිළිබද හදිසි වැටලීම් නිරන්තරයෙන් සිදු වනවා. ආහාර දවටන […]
ඉදිරි සතිය වන විට සියලූ පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර මිල නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.
පසුගිය දවස් වල වැඩි වුණ පෙට්‍රල් මිල ගැන නම් සාමාන්‍ය ජනතාව අතරෙ තියෙනෙ ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තුවෙන් තව සති තුනක් වගේ කාලයක් ඇතුළත මිලෙන් අඩු පෙට්‍රල් වර්ගයක් සූදානම් කරලා තියෙනවා කියලා ඛනිජ තෙල් සම්පත් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියනවා. වැඩිම පිරිසක් භාවිතා කරන ත්‍රීරෝද රථ සහ […]
විදෙස් රටක සිට ගෙන්වන ලද හිමිකරුවෙක් නොමැති සිගරට් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි සිට මෙම සිගරට් තොගය එවා ඇති බවයි රේගුව පැවසුවේ. වසරකට පමණ පෙර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ඊට අදාළ බහාලූම් දෙකක් මෙරටට එවා තිබුණා. නමුත් එම බහාලූම් රැුගෙන යාම සඳහා මෙතෙක් කිසිවෙකුත් පැමිණියේ නැහැ. ඒ හේතුවෙන් එම බහාලූම් දෙක පරික්ෂා කල […]
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියා අතර මිත්‍රත්වය පලූදු කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක බව ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මහතා මේ බව සදහන් කළේ ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි ඉන්දිය රහස් ඔත්තු සේවය සම්බන්ධ කර පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස් බී දිසානායක […]
සිරියාවේ සරණාගත කදවුරක සිටි පුද්ගලයින් 700 දෙනෙකු අයි එස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ඔහු පවසන්නේ අල් සෝර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සරණාගත කදවුරට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි පවුල් 130 ක් පැහැරගෙන ගොස් ඇති බවයි. ප්‍රාණ ඇපකරුවන්ගෙන් දස දෙනා බැගින් දෛනිකව ඝාතනය කරන බවට අයි එස් සංවිධානට තර්ජනය […]
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා එම දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 9ක ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ඊයේ දිනයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 17 වනදා කල දැනුම් දීමකට අනුව නාලක ද සිල්වා මහතා ඊයේ එහි පැමිණියා. මෙම කැදවීම සිදු කර තිබුනේ ජෙනාධිපතිතුමා […]