පවතින කාළගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ති‍්‍රක්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි වනවා. නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක පස්වරු 02 00 න් පසුව ගිගිරුම් සහිත […]
බදුල්ල විල්පොල ප‍්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ 3ක් හමුවී තිබෙනවා. ඒ බදුල්ල පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදු කල පරීක්ෂාවකදී. පොලීසිය සදහන් කලේ කැලෑ ප‍්‍රදේශයක තිබී එම ජීව අත්බෝම්බ හමුවූ බවයි. ඒ අනුව එම ජීව අත්බෝම්බ 3 මේ වන විට බදුල්ල පොලිසීය වෙත රැුගෙන විත් තිබෙන අතර එවා හමුවූ ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම ජීව […]
ඉංගිරිය පොලීසියේ සේවය කල පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාල පොලිස් නිලධාරීන් තුන්දෙනා විසින් නීති විරෝධී ලෙස හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හේතුවෙන්. පොලිසිය සඳහන් කළේ, ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල උප පොලිස් පරික්ෂකවරයා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි. මාර්ගයක සිටි හමුදා සෙබළාව සහ ආබාධිත පුද්්ගලයාව […]
පෙර දැනුම්දීමකින් තොරව මගීන් අපහසුතාවයට පත්වන පරිදි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යොමුවූ සේවකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව හෙට වෘත්තීය සමිතිවලින් කරුණු විමසන බවයි. සාකච්ඡුා මාර්ගයෙන් ගැටලූවලට විසඳුම් ලබාගත හැකි පසුබිමකදී මගී ජනතාව අපහසුතාවට පත්වන පරිදි කටයුතු කිරීම අසාධාරණ බව ද, විජය සමරසිංහ […]
බුලත්සිංහල, නාරගල ප‍්‍රදේශයේදී පෞද්ගලික සමාගමක් විසින් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් රැුගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු ද සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි ආකාරයට ඔහු සිය ගිනි අවිය ද බැහැර කර තිබීම […]
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අතිරේක පංති, සම්මන්ත‍්‍රණ සහ ඒ ආශ‍්‍රීත ක‍්‍රියාකාරකම් නැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා. උසස් පෙළ විභාගයට අදාළව අතිරේක පංති පැවැත්වීම, සම්මන්ත‍්‍රණ දේශන ආදිය සංවිධානය කිරීම තහනම් වන්නේ ලබන 31 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් පසුවයි. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඉගැන්වීම් කටයුතු ලබන මස […]
පකිස්ථාන මහ මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප‍්‍රථිඵල අනුව ජයග‍්‍රහණය සනාථ කරගෙන සිටින හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් සිය තාරික් ඊ ඉන් ෂාෆ් පක්ෂය සමග අන් පක්ෂ සන්ධානගත කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සුළු පක්ෂවල සහායෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ඉම්රාන් ඛාන් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පූර්ව මැතිවරණ ප‍්‍රථිඵලවලට අනුව ජාතික සභාව සදහා […]
දිවයින පුරා පැය 11 ක කාලයක් තුල සිදු කල විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 3 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 948 ක් වරෙන්තු කරුවන් බවයි. විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති වරෝධී මත්ද්‍රව්‍ය වලට අදාලව අත්අඩංගුවට ගෙන […]
හලාවත කොළඹ පුද්ගලික බස් රථ සේවකයන් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හලාවත කොළඹ බස් රථ රියදුරෙකුට කොළඹ දී පහර දී ඇති බවට පවසමින්. ඊයේ රාත‍්‍රියේ මෙම පහර දීම සිදු කර ඇති බවයි හලාවත කොළඹ පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති චමින්ද හංසා මහතා සදහන් කලේ. ප‍්‍රහාරය සදහා යාපනය කොළඹ පුද්ගලික බස් රථ සේවාවක […]
ඉන්දියාව සමග සංවාදයකට තමන් සූදානම් බව පාකිස්ථානු මහ මැතිවරණයෙන් ජය ලබා සිටින පීටීඅයි පක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසනවා. ඉන්දියාව තමන් දෙසට එක් පියවරක් තැබුවොත් තමන් ඒ දෙසට පියවර දෙකක් තබන බවයි ඊයේ ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්රාන් ඛාන් පවසන්නේ වර්තමානයේ පකිස්ථානයේ දූෂණය පිළිකාවක් බවට පත්ව ඇති බවයි. […]
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස දෙකක කාලයක් සදහා වසා දමා තිබෙනවා. ඒ සිසුන් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන්. ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනාථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කළා. ඊට විරෝධය පල කරමින් සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය තුළයි. […]
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 6 දෙනෙකු වෙනම රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ ඔවුන් සංවිධානාත්මක අපරාධ ක‍්‍රියා සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් බවයි. ඔවුන් රඳවා ඇති ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසර ලත් විශේෂ නිලධාරීන් පිරිසකට පමණයි. අදාළ රැඳවියන් සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර […]