පොත් කියවන රැදවියන්ගේ දඬුවම් කාලයෙන් යම් කාල සීමාවක් ලිහිල් කිරිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ අද පැවති උත්සවයක් අමතමින්. ඊට අදාළ යෝජනවා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙහිදී තමන් පොතක් කියවුයේ නම් ඒ පොත පිළිබඳව සමාලෝචනයක් හො […]
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල පැය 2ක හදිසි වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ කෙසේවෙතත් දුම්රිය ප‍්‍රමාදය තවදුරටත් පවතින බවයි. වර්ජනයෙන් පසුව හටගෙන ඇති දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් මගී ජනතාව මේ වන විට දැඩි අපහසුතිවයට පත්ව සිටිනවා. දුම්රිය ස්ථානාධිපති පාලක සහ එන්ජින් […]
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. කොළඹ 03 04 05 06 07 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා. කොළඹ 03 ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වන්නේ ගාලූපාර එඞ්වඞ් පාර 08 වන පටුමග පාසල් පටුමග ඇල්ෆ‍්‍රඞ් හවුස් පාර්ක් […]
ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීම අද සිදු වුනා. ඒ අනුව එහි නව සංවර්ධන ව්‍යාපෘතීන් අද ආරම්භ වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්. නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුව ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගෙන තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ […]
පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක‍්‍රමය පිලිබදව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වූ බව පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා. එම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරවා කියා සිටියේ ඒ අනුව ලබන මස පළමු වනදා යලි රැස්වීමක් පැවැත්වීමට තීරණය කල බවයි. අද පැවති සාකච්ඡාවේදී පැරණි ක‍්‍රමයට […]
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. කොළඹ 03, 04, 05, 06, 07, 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා. හෙට පෙරවරු 09 00 සිට පස්වරු 03 දක්වා අදාළ ප‍්‍රදේශ වලට විදුලිය විසන්ධි කරන බවයි විදුලි බල […]
අතුරුදන්ව සිටින බලංගොඩ සමනලවත්ත ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් කණ්ඩායම් 04 ක් ඔස්සේ පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. දරුවා අතුරුදන් වී දින 07 ක් ගත වුවද මෙතෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් සෙයා ගැනීමට හැකි වී නැහැ. දරුවා සොයා පොලීසිය හා යුධ හමුදාව එක්ව සිදු කල ස්ථානීය පරීක්ෂාවන් තාවකාලිකව නතර කෙරුනේ පසුගිය 24 වනදායි. විද්‍යාත්මක හා අපරාධ විමර්ශන ඔස්සේ දරුවා […]
ලබන 30 වනදා වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ වැටුප් ගැටලූවට විසදුම් ලබා දීමට ප‍්‍රමාද වූ බවට පවසමින්. මීට පෙර අවස්ථා කිහිපයකදී මේ පිළිබදව බලධාරීන් දැනුවත් කල ද විසදුමක් ලැබී නොමැති බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. ලබන සදුදා මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනයට අවතීර්ණ වන බව ඔවුන් සදහන් […]
ඌව හා නැගෙනහිර පළාත් ඇතුලු ප‍්‍රදේශ රැසකට අද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පොලොන්නරුව මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක වල ද මිලි මීටර 50 ක් පමන වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. මධ්‍යම සබරගමු හා බස්නාහිර පළාත් වලට ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වනවා. මේ අතර […]
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලීසිය විසින් ජල සහ කඳුලු ගෑස් ප‍්‍රහාර එල්ල කලා. ඒ විරෝධතාකරුවන් කොලඹ ලෝටස් මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්්‍යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කල අවස්ථාවේදීයි. ඒ අනුව මේ වන විට ලෝටස් මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ […]
ගුරු සංගම් එක්ව හෙට දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ගුරු සංගම් හා ජනාධිපතිතුමා අතර අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එහිදී එළඹි එකගතා හේතුවෙන් මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාර්ලින් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ. දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ […]
පකිස්ථානයේ ඡුන්ද මධ්‍යස්ථානයක සිදු වු මරාගෙන මැරෙන බොම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ක්වෙටා ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.