News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

පළාත් සභා ඡන්දය ඉක්මණින් පවත්වන්න – එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

Generic placeholder image

පළාත් සභා මැතිවරණය කුමන ක‍්‍රමවේදයකට හෝ ඉක්මණින් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදියි. පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂය විරුද්ධ බවත් එය පැවැත්වීමේ ක‍්‍රමවේදය පිළිබදව ඉක්මණින් තීන්දුවක් ගැනීමටත් එහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙනවා. ඊට අමතරව සමෘද්ධි සහනාධාරය […]


Jul
25

පාකිස්ථාන මහ මැතිවරණය ආරම්භ වේ.

Generic placeholder image

පාකිස්ථාන මහ මැතිවරණය එරට වේලාවෙන් ආරම්භ වුණා. අද පෙරවරු 8.00 ට පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික සංඛ්‍යාවක ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදුවනවා. නව රජයක් පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ පකිස්ථාන වැසියන් අද සිය ඡුන්දය භාවිත කරනු ඇති. මැතිවරණ ආරක්ෂාව සඳහා නිලධාරීන් තුන්ලක්ෂ 71,000 ක් අනුයුක්ත කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට අධිකරණ බලතල ලබාදීමට ද […]


Jul
25

මැදවච්චියේ බස් රථ අනතුරකින් 19 දෙනෙකුට තුවාල.

Generic placeholder image

මැදවච්චිය, පූනෑව ප‍්‍රදේශයේ අද උදෑසන බස් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයක්. පොලිසිය පැවසූවේ රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවයි. අනතුරින් බස් රථයේ ඉහළ ආවරණය ගැලවී ගොස් තිබෙනවා. තුවාල ලබූවන් ප‍්‍රතිකාර […]


Jul
24

ගාල්ල ක‍්‍රීඩාංගණය ඉවත් නොකරන බව යුනෙස්කෝවෙන් සහතිකයක්.

Generic placeholder image

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේ ඇතැමුන්මේ පිළිබදව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බවයි. අනවසර ලෙස ඉදිකර ඇති ක‍්‍රීඩාගාරය ක‍්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම්දී ඇති බව ද අකිල විරාජ්කාරියවසම මහතා පැවසුවා. එම […]


Jul
24

මුහුදු සීමා උල්ලංඝනය කල ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධිවර කටයුතු වල නිිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උතුරු නාවික නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පිරිස කන්කසන්තුරය මුහුදු සීමාවේ දී ධීවර කටයුතු වල නිරත වෙමින් සිට තිබුණා. එම ඉන්දීය ධීවරයින් සමග ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා දෙක ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව […]


Jul
24

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යයි – සිය ගණනක් අතුරුදන්.

Generic placeholder image

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් පුද්ගලයින් සිය ගනණක් අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් ජීවිත හානි රැුසක් වාර්තා විය හැකි බවයි. ලා ඕසයේ අටාපූ ප‍්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස කැඞී තිබෙනවා. ඒ සමග ගං වතුර තත්වයක් ද හට ගෙන ඇති අතර ඉන් ගම්මාන 06 ක් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ගං […]


Jul
24

අල්ලස් ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්.

Generic placeholder image

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නඩුව අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන […]


Jul
24

නීති විරෝධීව ඊශ‍්‍රාලයේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට මෙරටට පැමිණීමට පොදු සමා කාලයක්.

Generic placeholder image

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ‍්‍රමිකයින් සඳහා විශේෂ නිල ඇඳුමක් හඳුන්වා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එලෙස නිල ඇඳුමකින් සැරසී මෙරට ගෘහ සේවිකාවන් විදෙස් රැකියා සදහා පිටත්ව යන බව පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. නමුත් එවැනි නිල ඇඳුමක් නොමැති බවත් රටේ සහ තමන්ගේ ගරුත්වය ආරක්ෂා වන […]


Jul
24

කෙසෙල්වත්ත ලසාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට.

Generic placeholder image

හෙරොයින් ග‍්‍රෑම් 201 යි මිලිග‍්‍රෑම් 160 ක් සමඟ පුද්ගලයෙකු වැලිකඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යයාංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණේ ඊයේ රාති‍්‍රයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු දැනට බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්ත ලසා නැමැත්තාගේ සහයකයෙකු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු අද […]


Jul
24

විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂයක මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂ දහතුන්දහසකට අධික මුදල් තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි. රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ සැකකරුවන් එම මුදල් නීති විරෝධි ලෙස චිනයට රැගෙන යෑමට උත්සහ කිරිමේදී රේගු භාරයට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන […]


Jul
23

සරත් කුමාර ගුණරත්නගේ නඩුවේ නීතිපති ස්ථාවරයට දින නියම වෙයි.

Generic placeholder image

සරත් කුමාර ගුණරත්න ඇතුලූ 6 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව නීතිපතිවරයාගේ ස්ථාවරය අගොස්තු මස 29 වනදා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණය ප‍්‍රකාශ කලා. ඒ ඊට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. එහිදී විනිසුරුවරයා නියෝග කලේ බරපතල දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉදිරිපත් වූ සාක්ෂිද මෙම නඩුවට අදාල කර […]


Jul
23

වලපනේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිට වසර 12 ක සිරදඬුවමක්.

Generic placeholder image

රාජ්‍ය දේපල අවභාවිතය යටතේ වලපනේ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 105 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යු.බි කරලියද්ද මහතා විසින් අද ලබාදුන් නියෝගයකට අනුවයි. එම චෝදනා යටතේ වලපනේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ හිටපු රියදුරෙකුට ද සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස […]


News Articles
Latest Videos
Most Popular Post