News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

මහනුවරට අන්තර්ජාලය අත්හිටුවා නැහැ. හැබැයි සමාජ ජාල වල ජාතිවාදී දේවල් දාන අයව සුපරීක්ෂණය කරනවා. – විදුලි සංදේශ නියාමන කොමිසම

Generic placeholder image

රටේ සමහර ප්‍රදේශවලට 3G සහ 4G අන්තර්ජාල සබඳතා අත්හිටෙව්වා කියලා සමාජ මාධ්‍යයන් වල ප්‍රචාරයක් යනවා. මේ කතාවේ අැත්ත නැත්ත දැනගන්න අපි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට කතා කරා. එහෙම කිසිඳු අත්හිටුවීමක් කරලා නෑ කියලයි ඔවුන් සඳහන් කරන්නේ. එ් වගේම අාරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද උදේ ඉඳන් ජාතිවාදී Post පළකරන අයව Monitor (සුපරීක්ෂණය) කරන්න පටන් ගත්තා […]


Mar
6

“මේ මොහොතේ ජන ජීවිත කඩාකප්පල් කරන්න හොදම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රැවටෙන්න එපා. හානි වූ ජීවිත හා දේපල වෙනුවෙක් ඉක්මනින්ම වන්දි.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

Generic placeholder image

මේ වෙද්දී රටේ තත්වය ගැන අගමැතිතුමා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරා. මේ තියෙන්නේ එ් ප්‍රකාශය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 06 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය   ගරු කථානායකතුමනි, අද දින මා මෙම ප්‍රකාශය සිදුකරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හා ඊට පෙර අම්පාරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා […]


Mar
6

සතියක් රටටම හදිසි නීතිය. රජය තීරණය කරයි.

Generic placeholder image

මුළු රටටම බලපවත්වන පරිදි හදිසි නීතිය පනවන්න අද රැස් වුණ විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කලා. ඊයේ දවසේදී මහනුවර බල ප්‍රදේශයට පොලිස් අැඳිරි නීතිය පැනවුවා. අද උදේ 6.00 ට පොලිස් අැදිරි නීතිය ඉවත් කර ගත්තා. නමුත් තෙල්දෙණියට සහ පල්ලෙකැලේට අායෙත් පොලිස් අැඳිරි නීතිය පැනෙව්වා.


Mar
5

හදිසි තත්වය පාලනය කරන්න මහනුවරට ඇඳිරි නීතිය.

Generic placeholder image

මහනුවර පරිපාලන කොට්ඨාශයට පොලිස් අැඳිරි නීතිය පනවලා තියෙනවා. තෙල්දෙණියේ අැතිවුණ සිද්ධියත් එක්ක එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා අද උදේ පොලිස් විශේෂ කාර්ය බලකායත් තෙල්දෙණියට කැදෙව්වා. හෙට උදේ 6 දක්වා පොලිස් අැඳිරි නීතිය ක්‍රීයාත්මකයි.


Mar
5

හදිසියේම අැවිලුණ තෙල්දෙණියේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ වෙළඳසැලකට පහුගිය දා පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා තිබ්බා. මේ නිසා එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා මේ වෙද්දී තෙල්දෙණියේ තත්වය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවලා තියෙනවා. අදාල වෙළඳසැලට ගිනි තිබීමට සම්බන්ධ 24 දෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත කරන්න නියමිතයි.


Mar
5

සිමෙන්ති මිල ඉහළ යයි.

Generic placeholder image

ලංකාවේ නිශ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල වැඩි කරන්න පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කිව්වේ පහුගිය බදාදා ඉදන් මේ මිල වැඩිවීම ක්‍රියාත්මකයි කියලා. දේශීයව නිශ්පාදනය කරන කිලෝගෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි වෙලා තියෙනවා. මීට කලින් රුපියල් 930 ට තිබ්බ සිමෙන්ති කොට්ටයක් දැන් රුපියල් 960 […]


Mar
5

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හෙට වෙන දේ මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අගමැතිට එරෙහි විශ්වාසභංගය. එ්කාබද්ධ විපක්ෂය තමයි මේ විශ්වාසභංගය අරගෙන එන්නේ. හෙට දවසේදී එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනවා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කිව්වා.


Mar
3

එමාගේ වැඩ නිසා යුරෝපයම හඩයි. – Photo

Generic placeholder image

යුරෝපා මහද්වීපයට මේ ගෙවෙන්නේ ශීත කාලය. හැබැයි කොරේ පිට මරේ කියන්න වගේ එ් අස්සේ ශීත කුණාටුවකුත් අැවිත්. මේ නිසා යුරෝපයේ රටවල් රැසකට ලොකු බලපෑමක් අැති වෙලා. පුද්ගලයින් 59 ක් මේ වෙද්දී මිය ගිහින් තියෙනවා. පෝලන්තයට බලාපාල තියෙන “එමා” කියන අයිස් සහ හිම කුණාටුව නිසා 23 දෙනෙක් මිය ගිහින් තියෙනවා. විදුලිබලය නොමැතිව දහස් ගණනත් අවතැන් වෙලා […]


Feb
27

අගමැතිට එජාපයෙන් විශ්වාසභංගයක්?

Generic placeholder image

පහුගිය කාලයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කරන්න ලොකු කතිකාවතක් තිබුණා. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ තමයි මේ මාතෘකාව කරළියට අාවේ. හැබැයි අන්තිමට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ ඉන්න දිගටම ඉන්නවා කියලා. එ් වෙනුවට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන්වා කියලයි. ගිය ඉරිදා එජාපයේ කැබිනට් සංශෝධනය සිද්ධ වුණා. හැබැයි මේ සංශෝධනයට එජාපයේම සමහර මැති අැමතිවරු විරුද්ධ […]


Feb
26

කාලගුණයේ අසාමාන්‍ය වෙනසක්…

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වෙද්දී අහස වලාකුළු වලින් බර වෙලා තියෙනවා. අද දහවල් 12 ට කාලගුණ දෙපාර්තමේන්තුව නිකත් කළ නිවේදනයේ ඒ ගැන තියෙන්නේ පහත විදිහට. මහජනයා සඳහා කාලගුණ අනාවැකි 2018 පෙබරවාරි මස 26 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් දිවයින පුරා වැසි බලාපොරොත්තුවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම […]


Feb
26

අාණ්ඩුව අස්ථාවර නිසා වාහන මිල ඉහළ යයි.

Generic placeholder image

කවදා හරි වාහනයක් ගන්න එක ගොඩක් අයගෙ හීනයක්. හැබැයි දැන් තියෙන වාහන මිලත් එක්ක එ්ක ලේසි නෑ. වාහනයක් ගන්න හීනය හීනයක් විරක්ම වෙන පුවතක් අපිට වාර්තා වුණා. අායෙත් වාහන මිල ඉහළ යනවා කියලා ලංකා වාහන අානයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා. දැනට තියෙන තත්වය අනුව එන්ජින් ධාරිතාව අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් විතර ඉහළ යනවා. […]


Feb
26

උදයංගව අල්ලන්න ඩුබායි ගිය අය හිස් අතින් ගෙදර එයි.

Generic placeholder image

මිග් ගණුදෙනුවට සම්බන්ධ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පහුගිය දවසක ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඔහුව ලංකාවට අරගෙන එන්න ලංකාවෙන් කණ්ඩායමක් ගියත් ජාත්‍යන්තර වරෙන්තුවක් නැති නිසා ඩුබායි රජය උදයංගව නිදහස් කරා. එ් නිසා ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ගත්තා. එ් වරෙන්තුවත් රන් පහුගිය දා අායෙත් කණඩායමක් ඩුබායි බලා කණ්ඩායමක් ගියා. මේ කණ්ඩායමට අතිරේක […]


News Articles
Latest Videos
Most Popular Post