සමහරු ණය ගන්න කැමති නෑ. ණයකාරයෙක් වෙනවට බයට. හැබැයි ඔබ ලංකාවේ පුරවැසියෙක් නම් ඉපදෙනකොටම ලෝකෙටම ණයකාරයෙක් වෙලා ඉවරයි. එ්කට හේතුව තමයි මේ දක්වා ලංකාව පාලනය කරපු අාණ්ඩු විදේශ රටවලින් ණය ගත්ත එක. 2016 අවසාන වෙද්දී ලංකාවේ පුරවැසියෙක් රුපියල් 417,913 ක් රටට ණයයි. එ්ක 2015 රුපියල් 373, 462 ක අගයට වඩා 44,451 ක ඉහළ යාමක්. ප්‍රතිශතයක් […]
හැමෝම බලාගෙන හිටිය කැබිනට් සංශෝධනය අද සිද්ධ වුණා. එ් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හැමෝම බලාගෙන හිටිය නිතිය හා සාමය අමාත්‍යංශය ලැබුනේ අගමැතිතුමාට. අද දවසේ කැබිනට් සංශෝධනය සිද්ධ වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ විතරයි. මේ තියෙන්නේ අද සිද්ධ වුණ කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර ලැබුණ හැටි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර […]
ලංකාවේ හැමෝම අද බලාගෙන ඉන්නේ කැබිනට් එක දිහා. ගෙදර තියෙන කැබිනට් එක නම් නෙවෙයි. කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිහා. අද අනිවාර්යෙන්ම කැබිනට් සංශෝධනයක් වෙනවා කියලා ප්‍රබල අැමතිවරු රැසක් අපිට දැනුම් දීලා තියෙනවා. අද උදේ 11 ට අලුත් කැබිනට් සංශෝධනය සිදු කරනවා කියලයි සියත 24 වෙත වාර්තා වුණේ. වත්මන් අාණ්ඩුවේ දෙවෙනි කැබිනට් සංශෝධනය තමයි අද සිද්ධ වෙන්නේ. […]
අාණ්ඩු පෙරළිය වෙන්නැති නිසා හැමෝම බලන් හිටියේ කැබිනට් සංශෝධනයක් කරයි කියලා. ප්‍රබල කැබිනට් සංශෝධනයක් කරනවා කියලා අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් සනාථ කරා. ඊයේ දවසෙත් හැමෝම බලාගෙන හිටියේ අලුත් කැබිනට් සංශෝධනය එ්වි කියලා. හැබැයි ඊයේ කිව්වේ අද අනිවාර්යෙන් කැබිනට් සංශෝධනය කරනවා කියලා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ අදත් කැබිනට් සංශෝධනය වෙන්නේ නෑ කියලා. […]
අලුත් කැබිනට් සංශෝධනය ඊයේ වෙයි කියලා හැමෝම බලාගෙන හිටියා. එ්ත් සංශෝධනය නම් සිද්ධ වුණේ නෑ. අද හවස් වෙද්දී ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන් කියලයි විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අාරංචි වෙන්නේ. එ් අතරේ අලුත් කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර මාරු වෙන, අලුත් අැමතිකම් ලැබෙන අය ගැන අපිට අාරංචි වුණා. ප්‍රධාන අමාත්‍යංශ දෙකක් මාරු කර ගන්න හදනවා කියලා […]
ගෙදර තියෙන ටැප් එක අැරියම එන්නේ පිරිසිදු පානීය ජලයනේ. සමහර වෙලාවට මඩ වතුර ටිකක් එන්නත් පුළුවන්. එ් ජල පිරිපහදුවෙන් හරියට වතුර පිරිසිදු නොකරම. හැබැයි ඉතිං අප්පා මුත්තා කාලෙවත් අහලා තියෙනවද ගෙදර ටැප් එන අැරියම කසිප්පු එනවා කියලා. වැලිපැන්න පොලිස් වසමට අයිති මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ ගෙවල් වල ටැප් එක අැරියම කසිප්පු මිශ්‍ර ජලය අැවිත්. මේ නිසා […]
ලංකාවේ අලුත්ම දේශපාලන පුවත තමයි කැබිනට් සංශෝධනය. අාරංචි වෙන විදියට අද මේ කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන්. එජාපයේ ප්‍රබල අැමතිවරු කිහිප දෙනෙක්ට තිබුන අැමති පට්ටම් අහිමි වෙනවා කියලා තමයි අාරංචි වෙන්නේ. එ් වගේම එජාපයේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට අලුතින් අැමති ධූර ලැබෙන්නත් නියමිතයි. නලීන් බණ්ඩාර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට බොහෝවිට අද අැමතිධූර ලැබෙයි කියලයි අපිට […]
ඒකාබද්ධ විපක්ෂය පවතින දේශපාලන අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී. එහිදී පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ අද පස්වරු 4 සිට පස්වරු 7 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වීමටයි. 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 6 කට අයත් පක්ෂ නායකයින් ඒ සදහා එක්ව සිටියා. මේ අතර අද […]
පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අද පළවෙනි වතාවට පාරලිමේන්තුව රැස් වෙනවා. පහුගිය දවස් කිහිපයේම තැන් තැන් වල කරපු සාකච්ඡා වල ප්‍රථිඵල අද බලා ගන්න පුළුවන්. සියත 24 වෙත අාරංචි වෙන විදියට අද සුසිල් ප්‍රේමජයන්ත අැමතිතුමා අැතුළු ශ්‍රීලනිපයේ කණඩායමක් විපක්ෂයේ වාඩි වෙනවා. මේ කණඩායමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරාත් අැතුලත්. විපක්ෂයට යන අනිත් […]
මේ වෙලාවේ දේශපාලන තැටිය රත් වෙලා තියෙන්නේ. කවුරු රොටිය පුච්ච ගනීවිද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. ඊයේ රෑත් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කතානායක අතර සාකච්ඡාවක් තිබ්බා. එ් අරලියගහ මන්දිරයේදී. දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණය නිසා අද පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා කතානායකගෙන් අැහුවා. කතානායක කරු කිව්වේ රටේ තියෙන ත්වය පාර්ලිමේන්තුව පවත්වන්න ප්‍රශ්නයක් නෙවෙයි කියලා. […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද උදෑසන කැදවලා තියෙනවා. අද උදේ 11 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තමයි මේ විශේෂ කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත් වෙන්නේ. ඊයේ හවස තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට මේ රැස්වීමට අාරාධනා කරලා තියෙන්නේ. යහපාලන අාණ්ඩුවේ දේශපාලන අර්බුදය ගැව වගේම පක්ෂ නායකත්වය ගැන අැතිවෙලා තියෙන ගැටලුවත් කතා කරන්න නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකුත් […]
පොදු දේපළ වලට හානි කිරීම ලංකාවේ නීතිය හැටියට බරපතල වරදක්. ඒකට රජයෙන් නියම කරන දඩ මුදල ගෙවන්න බැරිනම්, ඒ වෙනුවෙන් හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපේ රටේ පොදු දේපළට හානි කරපු විදේශිකයන් දෙදෙනෙක් ගැන මාතරින් වාර්තා වෙනවා. මාතර ප්‍රධාන දුම්රිය අංගනයේ නතර කරල තිබුන දුම්රිය මැදිරියක චිත්‍ර අඳිමින් තමයි මේ විදේශිකයන් දෙන්න ඉඳල […]