අද(17) පෙරවරු 10.00 වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් 18 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මේ වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් ඇත. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව […]
කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ඇති තීරණ එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් වරක් විවේචනයට ලක් කර තිබෙනවා. මීට දින කිහිපයකට ද පෙර ද හිටපු ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනයට ලක් කර තිබුණා. උපාධිධාරී සිසුන් පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමතමින් බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නිලධාරීන් […]
අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාධිත මරණ 90,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 90,113 ක්. අමෙරිකාවෙන් කොරෝනා වෛරස් ආසාධිතයින් 1,507, 773 ක් හමුව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතරින් ආසාධිතයින් වැඩිම සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.
මෙරට කොරෝනා ආසාධිතව සිට සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 538 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 18 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. තවත් ආසාධිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මේ වන මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 960 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වී මෙරට මියගිය සංඛ්‍යාව 09 ක්.
කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් ඇදිරි නිතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී ඉතා අඩු අගයක් ගත් කොළඹ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ රථ වාහන ගමනාගමනය සැලකිය යුතු මට්ටමකට වැඩි වී තිබීම හේතුවෙන් දූවිලි අංශු ප්‍රමාණයේ මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයක් දක්වා වර්ධනයට වී තිබෙන […]
පසුගිය මාර්තු 20 වන දින සවස 6.00 සිට අද(17) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56,326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ(16) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් […]
ඇඳිරි නීතිය හේතුවෙන් අද(17) දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබේ. සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද […]
බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්ල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. අම්ෆන් නමින් හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව ඊයේ(16) පස්වරු […]
දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 […]
ඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන […]
ඊයේ(16) රාත්‍රී 8 සිට හෙට සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය […]
ලොව පුරා කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් ගණන අදවන විට ලක්ෂ 46 ඉක්මවා ඇත. වාර්තාවී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අටදහසකට අධිකයි. මේ අතර ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන මේවනවිට චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ.ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අතින් තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව ගතවූ පැය 24 […]