තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 925 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ සිට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ලොවපුරා කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ලොව පුරා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 300,220 ක් බව වාර්තා වනවා. ලොවපුරා රටවල කොරෝනා ආසාධිතයින් 44,78575 ක් වාර්තා වන අතර කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 16,82872 ක්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනුයි. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් […]
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබෙනවා. කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් […]
කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ කි‍්‍රයාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේදී අනාවරණය කර තිබෙනවා. එම කමිටුව අද පෙරවරුවේ 7 වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා. ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීති […]
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්රදානය ඓතිහාසික අවස්ථාවක් වන අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගාම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙය වනවා. […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස 03 වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. රුපියල් 292, 500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේඛම් පී.බී ජයසුන්දර වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මෙරට කොවිඩ් 19 ආසාධිතයින් සංඛ්‍යාව 916 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.
ලොව කවුරුත් දන්න ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ 36 වන උපන් දිනය අදට යෙදී තිබෙනවා. 1984 මැයි මස 14 වනදා ඔහු උපත ලැබුවා. ෆේස් බුක් නිර්මාතෘ ලෙස අප කවුරුත් හදුනන ඔහු ගැන ඔබ මේ දේවලුත් දැන සිටියාද? ඔහු වයස අවුරුදු 50 ට අඩු ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ ලැයිස්තුවේ සිටින එක් පුද්ගලයෙක් වනවා. මාර්ක් වර්ණ […]
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි. මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට […]
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් 5000 දීමනාව මැයි මාසය සදහාත් ලබාදීමේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ යටතේ පුද්ගලයින් 5,144,046 දෙනෙකු සදහා රුපියල් මිලියන 25,720. 24 ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ […]
කොරෝනා ව්‍යාප්තිය හමුවේද සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර ගැනීම සදහා දේශ සීමා විවෘත කිරීමට කෙරෙහි අවදානය යොමුව තිබෙනවා. සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දේශ සීමා යළි විවෘත කිරීම මනා උත්තේජනයක් වනු ඇති බවට එම සංගමයේ ආර්ථික කටයුතු පිළිබඳ කොමසාරිස් පා ඕලෝ ජෙන්ටිලෝනි ප්‍රකාශ කරනවා