News Line| Off Air
Generic placeholder image

Feb
6

කෙරෝනා ආසාදිත මවක් බිහිකල බිළිඳාත් කෙරෝනා වෛරසයට ගොදුරු වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් විසින් පසුගියදා බිළිදෙකු බිහි කල පුවතක් විදෙස් වාර්තා උපුටා දක්වා තිබුණා. මේ වන විට එම මව බිහිකල නිරෝගී දරුවාටද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. ඒ එම බිලිදා ඉපිද පැය 30 කට පසුවයි. ඒ අනුව වෛද්‍යවරුන් සදහන් කරන්නේ ගර්භණී මවකගෙන් ඇගේ කුස තුළ සිටින දැරුවාට නව කොරෝනා […]


Feb
6

ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් – තව දුරටත් ජනපති ධුරයේ

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් වීමට ජනපතිවරයා සමත්ව තිබෙනවා. අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ දෝෂාභියෝග චෝදනා දෙකක් ගොනුවී තිබුණු අතර එම දෝෂාභියෝගයට විපක්ෂව ඡන්ද 52ක් සහ පක්ෂව ඡන්ද 48ක් හිමි වුණා. ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම දෝෂාභියෝගය ජය ගැනීමට සමත් […]


Feb
6

හොලිවුඩ් ලෝකයේ පැරණිතම නළුවා දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ කිර්ක්‌ ඩග්ලස් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ලෝකයේ අවධානය දිනාගත් ස්පාටකස් චිත්‍රපටයේ ස්පාටකස් චරිතයට රංගනයෙන් දායක වූ මොහු මිය යන විට වයස අවුරුදු 103 කි.


Feb
6

චීනයේ නගර 03 කට ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් අඩු කෙරේ

Generic placeholder image

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත කෙරෙන ගුවන් ගමන් අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.එම පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්. චීනයේ බීජිං / ෂැන්හයි හා කැන්ටන් දක්වා වන ගුවන් ගමන් වාර මෙලෙස අඩු කර තිබෙනවා. බීජිං වෙත සතිපතා සිදු කරන ගුවන් ගමන් වාර 4 සිට 2 ක් දක්වාත් ෂැංහයි වෙත සිදු […]


Feb
6

මගීන් 171 ක් සමග ගුවන් යානයක් ඉස්තාන්බූල්හීදී අනතුරට ( photo )

Generic placeholder image

ඉස්තාන්බුල්හි සබීහා ගොක්සන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා. ගුවන් යානය ගොඩ බසින අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන යානය කොටස් තුනකට කැඞී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මියගොස් ඇත්තේ තුර්කි ජාතිකයෙක්. පෙගාසස් එයාර්ලයින්ස් සමාගමට අයත් බෝයිං […]


Feb
6

ආර්ථික අර්බුදයට රජයෙන් වැඩපිලිවෙලක්

Generic placeholder image

එක්සත් ජාතික පත්ෂ රජයේ අදුරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ආර්ථිකය අක‍්‍රීය වී ඇති බව රජය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එම තත්වය කෘෂිකර්මය / සෞඛ්‍ය ඉදිකිරීම් කර්මාන්තය / ආහාර ද්‍රව්‍ය සැපයීම / තේ කර්මාන්තය සහ සහල් නිෂ්පාදනය වැනි ප‍්‍රධාන අංශ ගණනාවක් අඩාලවීමට බලපා ඇති බවයි. සේවාවන් සඳහා කළයුතු ගෙවීම් නොකර තිබීම ආර්ථිකය අක‍්‍රීයවීමට […]


Feb
6

කොරෝනා මරණ 550 දක්වා ඉහළට – ආසාදිතයින් 27 000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 550 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනයවූ පුද්ගලයින් සංඛ්‍යාව 27 000 ක්. මිය ගිය පුද්ගලයින්ගෙන් සියයට 80 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය බවයි චීන සෞඛ්‍ය බලධාරීන් සදහන් කලේ. කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සදහා වුහාන් හී ඉදි කල දෙවන රෝහලේ ඉදි කිරීම් අවසන් කර තිබෙනවා.එහි සේවාවන් […]


Feb
6

අද සවස් වරුවේ වැසි

Generic placeholder image

දිවයින පුරා ද දිනයේත් සවස් කාලයේ වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. විශේෂයෙන්ම සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 02 න් පසු වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Feb
5

10 වැනිදා සිට ග්‍රාම සේවා සහතික සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නැහැ

Generic placeholder image

ජනතාවගේ පහසුව වෙනුවෙන් ලබන 10 වැනිදා සිට ග්‍රාම නිලධාරීන් නිකුත් කරනු ලබන පදිංචි සහ චරිත සහතික සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළා.


Feb
5

චීනයේ පොදු ස්ථාන තාවකාලික රෝහල් බවට පත්කෙරේ

Generic placeholder image

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබෙනවා. ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කර ඇති අතර ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ […]


Feb
5

කොරෝනා මරණ සංඛ්‍යාව 492 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,500ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. එමෙන්ම චීනයේ – වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් […]


Feb
5

උද්ඝෝෂණ වලට ඉඩමක් වෙන්කළේ ඇයි ?

Generic placeholder image

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා. ඔවුන් විරෝධතාවයේ නිරත වුයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්. විරෝධතාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණා. මේ අතර උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම සදහා කොළඹ නගරයේ භූමියක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වෙන් කළ භූමිය පිහිටා ඇත්තේ ගාලූ මුවදොර පිටියට […]


News Articles
Latest Videos
Most Popular Post