ගත වු පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 46 ක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළ අතර තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 1ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45 ක් ද වාර්තා වී ඇති බව සදහන්. මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානවලට […]
නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (8) අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව සදහන්. එහිදී, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම […]
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය තව සුලු මොහොතකින් ලාහෝර් කී‍්‍රඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ දසුන් ශානක අද දවසේද මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගත්තා. අද දිනයේ ශී‍්‍ර ලංකා සංචිතයේ වෙනස්කම් 05 ක් සිදුව තිබෙනවා. ඒ අනුව මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් අද තරගයට […]
බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වූ ඩයනා කුමරිය “වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක්. ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා සේම ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැවෙනවා. පළමුව කළ යුත්තේ රට ස්වයංපෝෂිත කිරීම වන බවත් රට ස්වයංපෝෂිත කරන තුරු ගොවි ජනතාව වෙත පොහොර නොමිලේ ලබාදෙන බවත් එම රැළිය අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා. එමෙන්ම ගොවි ජනතාවගේ ගොවි […]
අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය අමත්මින් එතුමා සදහන් කළා. බිය සැක නැති රටක් – අතමිට සරු හෙටක් දායාද කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය නිෂ්ප්‍රභ කිරීමත් සමඟ මෙම නියෝගය ලබා දී ඇති බව […]
මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මුලතිව්, පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන් විසින් අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදී සිදුකළ සොදිසියකදී අදාළ බෝම්බ සහ පතොරම් තොගය මෙලෙස සොයා ගත් බව සදහන්. එසේ සොයාගත් දෑ අතර මිලිමිටර් […]
ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්ත්මෙන්තුව සදහන් කළා. එම අවස්ථාවල දී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් […]
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ අද සවස් කාලයේ දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම තද වැසි ඇති වන විට ප්‍රබල අකුණු පිළිබඳව රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එමෙන්ම සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.
ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සදහන් කළා. ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බව ඔහු සඳහන් කළා. පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද […]