News Line| Off Air| Games
Generic placeholder image

Nov
24

චිලී යළිත් පිය පදවියට

Generic placeholder image

චිලී හෙවත් තිලංක ප්‍රනාන්දුව නොදන්නා කෙනෙක් නොමැති තරම්.ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් ඔහුට චූටි පුතෙක් ඉන්න බව අපි කවුරුත් දන්නවානේඑහෙත් චිලී දැන් පුංචි පුතුන් දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. ඔහු එම සතුට සමාජ මාධ්‍යට එක් කර තිබු‍ණේ මෙහෙමයි https://fb.watch/ovZdr6j2b0/


Nov
23

නංගිත් එක්ක ජපානයේ විනෝද වෙන විනූ

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ කලා ලොවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්නෙ,ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ විදෙස්ගත වෙලා. ඒත් ඉතින් මේ ගමනට එකතු වෙන්න කසුන්ට බැරි වෙලා…විනූ විදෙස්ගත වූණේ තම නංගිව බලන්න කියලයි ආරංචිය අක්කයි නංගියි මේ දවස්වල ජපානේ ලස්සන තැන්වල ඇවිදින්න යනවාලු. එහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ තම සමාජ මාධ්‍යට පල කර තිබුණාඑම ඡායාරූප පහතින්,


Nov
22

අසේකාගේ උපන්දිනය වෙනුවෙන් සැමියාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අසේකා විජේවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තන හැකියාව ඇයට ලැබෙන්නේ පවුලෙන්මයි. චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරත‌ගේ එකම දියණිය වන්නේ ඇයයි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා ජනික් ආදරණීය සටහනික් සුබ පැතුම් එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Nov
21

ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රිකට් දස්කම්

Generic placeholder image

තිලකරත්න ඩිල්ෂාන් ගැන නම් හඳුන්වදීම් අවශ්‍ය නෑ. ඔහු ඒ තරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ කියන්න යන්නේ ඔහු ගැන නම් නෙමෙයි. ඔහුගේ දියණීය ලිමී තිලකරත්න ගැනයි. ඇයත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදි ඇය ඉතාමත් දක්ෂතාවයන් දැක් වූ බවට mcc ක්‍රිකට් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා. පළමු තරඟයේදී ලකුණු 45ක්ද […]


Nov
20

ශලනිගේ උපන්දිනය වෙනුවෙන් යාළුවන්ගෙන් ලැබුණු සාදය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග. ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ශලනිගේ යාළුවන් එකතු වෙලා ඇයට අපූරු සාදයක් ලබා දී තිබුණා. බලන්නකෝ ඇයට ලැබුණු ඒ පුදුම කිරීම,


Nov
19

මේනක – නෙහාරාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. මොවුන්ගේ පුංචි දියණීය නෝරි පසුගියදා සිය පළමුවන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද සංවිධානය කර තිබුණා. මේ සඳහා කලා තරු රුසක්ද සහභාගී වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
18

අනුරාධා‌ගෙන් ශලනිට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග. අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. එය පහතින් බලන්න, “හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…සුබ […]


Nov
17

ගයාන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ගයාන් ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය […]


Nov
16

එඩ්වඩ් – චරිතා යුවළගේ දියණිය ලැබූ ජයග්‍රහණය

Generic placeholder image

එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පී යුවළක්. මේ දෙපළගේ දියණිය වන සාරාන්‍යා ජයකොඩි පසුගිදා ඇගේ උපාධිය සම්පූර්ණ කර තිබුණා. විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදැරූ ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ දෙපළ සහභාගී වී තිබුණා. එහි ඡායාරූ පහතින් බලන්න,


Nov
15

” සූරිය අරණ මතක් වුණා ” සජිතගේ පැරණි මතක අලුත් වෙලා

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. පසුගියදා පුංචි සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් ඔහුගේ වාහනයට ගොඩවුණු වෙලාවේ සජිතට සූරිය අරණ චිත්‍රපටය මතක් වෙලා තිබෙනවා. බලන්න හරි අපූරු ඡායාරූප කිහිපයක් සජිත සිය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.


Nov
14

සජිතගේ උපන්දිනය වෙනුවෙන් මාධවීගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත අනුත්තර පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සහෝදරිය වන මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Nov
13

එදා එයා මට Propose කරපු දවස

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යය තුළත් අතිශය සක්‍රීය චරිතයක්‍. ශලනිගේ සැමියා ඇයට යෝජනා කර තිබුණේ අද වගේ දවසකලු. ඒ ආදරණීය මතකය ගැන ශලනි සිය සමාජ මාධ්‍යය ගිණූමට සුන්දර වීඩියෝවක් නිකුත් කර තිබුණා. එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post