News Line| Off Air
Generic placeholder image

Nov
22

දැනගෙන කතාකරන්න, එජාප මන්ත්‍රින්ට රනිල්ගෙන් උපදෙසක්

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරනවා.මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම […]


Nov
22

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට සැරසෙයි

Generic placeholder image

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසනවා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු… “මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා.ඒ අඩු විදේශ විනිමය සංචිතය හා දේශපාලන අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය […]


Nov
22

මහා මැතිවරණ නෑ 2020 වෙනකම් ආණ්ඩුව යනවා එස්.බී කියයි

Generic placeholder image

වත්මන් ආණ්ඩුවට බහුතරය තිබෙන බැවින් නව කථානායකවරයෙකු පත්කර පාර්ලිමේන්තුව 2020 ඔක්තෝබර් වනතෙක් පවත්වාගෙන යන බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා..එක්සත් ජාතික පක්‍ෂයට මේ වන විට ඇත්තේ මන්ත්‍රී ධුර 88ක් පමණක් බවත්, මේ නිසා ඔවුන්ට 113 පෙන්වන බව සඳහන් කළ දිනට එය පෙන්විමට නොහැකි වූ බවද පවසා සිටියා. අවශ්‍ය වු අවස්ථාවකදී ආණ්ඩුවේ […]


Nov
22

නීතිය අතට ගන්න එපා, අගමැති මහින්දගෙන් තරුණ මන්ත්‍රීවරුන්ට අවවාදයක්

Generic placeholder image

උද්ගතවී ඇති ගැටළුකාරී තත්වය විසඳා ගැනීමට ක්‍රමවේදයක් තිබෙන නිසා නීතිය අතට ගැනීමට උත්සාහ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පසුගිය දවසක අවවාද කරල තියනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. කලහකාරීව හැසිරීමෙන් තමන්ගේ කීර්ති නාමයට ද හානි සිදු වෙන නිසා පාර්ලිමේන්තුවේ ආදර්ශමත්ව හැසිරෙන්න කියලා අගමැති මන්ත්‍රී පිරිසට පවසා තිබෙනවා. […]


Nov
22

ගොවියන් 1398 දෙනෙකුගේ ණය මුදල් අමිතාබ් කෝටි 10 වියදම් කර ගෙවලා

Generic placeholder image

ණය ගෙවීමට නොහැකිව අසරණ වූ ඉන්දීය ගොවියන් 1398 දෙනෙකු වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් ඇමරිකන් ඩොලර් පන් ලක්ෂ හැට දහසක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කරමින් ණය ගෙවා දැමීමට බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කටයුතු කර තිබෙනවා. ඒ බව ඔහු ඔහුගේ අන්තර් ජාලය ඔස්සේ පවත්වාගෙන යන තමන්ගේ බ්ලොග් අඩවිය […]


Nov
22

කොටි මහාවිරු දිනයට යාපනයේ සැරසිලි පොලිසිය තහනම් නියෝග ඉල්ලා උසාවි යයි

Generic placeholder image

යාපනය විශ්ව විද්‍යාලය විසින් මෙවර මහා පරිමාණයෙන් දියත් කිරීමට සූදානම් වෙන මහවිරු සැමරුම් උළෙල අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලීසිය ඊයේ යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.යාපනය පොලීසිය විසින් යාපනය දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම මහවිරු සැමරුම් උළෙල නිසා පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බැවින් මේ සඳහා තහනම් නියෝගයක් […]


Nov
22

ලබන වසරේ වාහන මිළ තවත් ඉහළට

Generic placeholder image

ලබන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙනවා.ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


Nov
21

රනිල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Generic placeholder image

පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධ වී එය පරාජය කළයුතු බවත් එසේ නොකොට පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්‍ෂ වාදීන්ට බහුතරයක් නොමැතිකම බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහපවසනවා.අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී රනිල් වික‍්‍රමසිංහ මේ බව කියාසිටියා. විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප‍්‍රකාශ කිරීමත් සමග […]


Nov
21

දඹර අමිල හිමියන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි, ප්‍රතිචාර නොලැබුනොත් මාරාන්තික උපවසයක් දක්වා යන බවට කියයි

Generic placeholder image

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලා.අද පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කලේ.


Nov
21

වඩිවේල් සුරේෂ් ආණ්ඩුවට ගිහින් නැහැ හරීන් කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්ව සිටි පර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක සඳහන් කළේ වඩිවේල් සුරේෂ් මහතා තමන් සමග සිටින බවට හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නැයි සඳහන් කළ බවයි.


Nov
21

වසන්ත සේනානායක පැන්නේ ත්‍රිත්ව පිනුමක් එයාව ආයිත් එජාපයටනම් එපා

Generic placeholder image

අමාත්‍ය වසන්ත සේනානායක ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පවා ඔහු අත්සන් කර නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පවසන්නේ. කෙසේ වෙතත් තමන්ට තවමත් 122ක […]


Nov
21

චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවයි

Generic placeholder image

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබෙනවා. චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට චරිත් අසංලක කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post