News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

කථානායක කරූ මුණගැසෙන ජ්‍යාතන්තර නියෝජිතයො දෙදෙනා කවුද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කල ඉල්ලීමකට අනුව කථානායකවරයා අද සවස 3ට ඔවුන් හමුවීමට නියමිතයි. ඒ රටෙහි වත්මන් දේශපාලන තත්වය පිලිබඳව සහ ඉදිරියේදී ගන්නා දේශපාලනමය ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡාවක් කිරීම සදහා බවයි වාර්තාවන්නේ.


Oct
29

හිටපු අගමැතිගේ ආරක්ෂාවට ඇත්තටම වුණේ මොකක්ද?

Generic placeholder image

New Update  ඊයේ දිනයේදී පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ආක්ශක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යොමු කරමින් කියා සිටියේ වහාම ක්‍රියාත්මකවන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන නිලදාරීන් ඉවත් කරන ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව නාවික හමුදාවේ නිලදාරීන්,පොලිස් නිලදාරීන් සහ විශේෂ කාර්‍ය බලකා නිලදාරීන් යන පාර්ශව තුනකින් සිදු කරනු ලබන අතර නාවුක හමුදාවේ නිලධාරීන් විසින් […]


Oct
29

තෙල් ප්‍රශ්නයේ සම්පූර්ණ විස්තරය

Generic placeholder image

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ඊයේ රාති‍්‍රයේ සිට ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් සේවකයින් ඉවත්ව සිටිනවා. මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අවට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා […]


Oct
29

නව අගමැති පෙරවරු 11.50 ට යෙදුණු සුභ මොහොතින් වැඩ අරඹයි

Generic placeholder image

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලයේ […]


Oct
29

වඩිවෙල් සහ මහින්ද අතර දීගය අවසන් – රනිල් ජයගනියි

Generic placeholder image

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඊයේ දිනයේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට සහයෝගය පලකල බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වූවත්,අද දවසේදී ඔහු හිටපු ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට සහාය පලකරන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.නව අගමැතිවරයාට සුභ පැතීමේ අරමුණින් පමණක් ඊයේ දිනයේ එම හමුව සිදුවූ බවයි වාර්තා වන්නේ


Oct
29

අර්ජුන ඇතුලට යන තුරු රටට තෙල් නැති වෙයි

Generic placeholder image

රට පුරා අද ඛනිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එයට ප‍්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ ඊයෙ අර්ජුණ රණතුංග මහතා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුලූ‍ වීමට උත්සාහ කිරීමේදී ඇතිවුණ උණුසුම් තත්ත්වයේ දී අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂකයෙකුගෙ වෙඩි පහරින් ඛනිජ තෙල් සේවකයෙකු මියයාම. වෙඩි පහරින් තුන් දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු රෝහල් ගත කලා. ඒ අතරින් […]


Oct
29

පළමු වරට ජනපති අගමැති වප්මඟුලේදි හමුවේ

Generic placeholder image

2018 ජාතික වප් මගුල් උත්සවය මේ වනවිට තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම චාරිත‍්‍රානූකූලව රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කිරීම වප් මගුල් උත්සවයේදී සිදු කෙරෙනවා. මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප‍්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කළේ පසුගිය 27 වනදායි. […]


Oct
29

නව අගමැති අද වැඩ භාර ගැනීමට නියමිතයි

Generic placeholder image

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 11 ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එදින ජාතික ආන්ඩුවෙන් ඉවත් වීමේන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කලා. 1945 නොවැම්බර් […]


Oct
29

ඛනිජ තෙල් වර්ජනය නිසා ඉන්ධන අලෙවිසැල් වල දිගු පෝලිම්

Generic placeholder image

දෙමටගොඩ ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වනවිට එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් එක් පුද්ගලයෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙකු මෙම වෙඩි තැබීම […]


Oct
29

ඛනිජ තෙල් සේවකයින් විරෝධතාවක.

Generic placeholder image

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා ඊයේ (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.එහිදී අදාළ ස්ථානයෙහි කලබලකාරී තත්වයක් උද්ගතවී ඇති අතර ඒ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි […]


Oct
28

රනිල් වික්‍රමසිංහ තවමත් අරලියගහ මන්දිරයේ සිටීම කනගාටුවට කරුණක් – මහින්ද රාජපක්ෂ

Generic placeholder image

ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමාව පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ නව ධූරයේ දිවුරුම් දීමෙන් පසු ප‍්‍රථම වරට අද මහනුවර මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලා වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තුවේ 120 කට අධික බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන […]


Oct
28

දෙමටගොඩ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක්

Generic placeholder image

දෙමටගොඩ ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වර්ථා වන්නේ. අර්ජුණ රණතුංග මන්ත‍්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම අවස්තාවේදී මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි […]


News Articles
Latest Videos
Most Popular Post