News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ඇමෙරිකාවේ ලොක්කෙක් ලංකාවේ සංචාරයක

Generic placeholder image

තුන් දින නිල සංචාරයක් සදහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් අද දිවයිනට පැමිණෙනවා. ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම හා ඉන්දු ‐ ෆැසිෆික් කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. සංචාරය අතරතුරදී ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැුසක් හමු […]


Oct
9

මීගමුව බන්ධනාගාරය හවුස්ෆුල්

Generic placeholder image

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා වැලිකඩ බන්ධනාගාරයෙ ලියලා තියෙන වැකිය කනපිට පෙරළුණ කතාවක් අපිට අහන්න ලැබුණා. ඒ මීගමුව බන්ධනාගරයෙන්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 400 ක් දාන තැන රැඳවියන් 1760 ක් දමා තිබෙනවා. ඒ වගේම කාන්තා රැඳවියන් 75 කට ඇති ඉඩකඩේ 200 ක් දමා තිබෙනවා. මේ වන විට බන්ධනාගාරය ඇතුළෙ ‘පැපොල’ රෝගයද ව්‍යාප්ත වෙමින් පවතිනවාලු. ඒ වගේම සැකකරුවන් අධිකරණය […]


Oct
9

උෂ්ණත්වය ඉහළ ගිහින් ලෝකෙට වෙන දේ ගැන විද්‍යාඥයෝ හෙළිකරයි

Generic placeholder image

දවසින් දවස උෂ්ණත්වය වැඩි වීම අපිට මේ වෙනකොට පේන්න තියෙන දෙයක්. හැබැයි මේ උෂ්ණත්වය එක අංශකයකින් හරි වළක්ව ගන්න බැරි වුණොත් ඉස්සරහට ලොකු විනාශයක් වෙන්න වෙන්න පුළුවන් කියලා ජාත්‍යන්තර විද්‍යාඥයො මණ්ඩලයක් කියලා තියෙනවා. ලෝකය මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද කියන එක ගැන තියෙන්නෙ සුළු බලාපොරොත්තුවක් කියලත් මේ අය කියලා තියෙනවා. ‘කාලගුණ විපර්යාසය’ ගැන ඉදිරිපත් කළ […]


Oct
8

ඉඩම් සංස්ථාව කොළඹ කුනු යළි භාර ගනියි

Generic placeholder image

කොළඹ නගරයේ එක් රැස් වන කසල භාර ගැනීම යළි ආරම්භ කිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කලේ කොළඹ මහ නගර සභාව විසින් ඒ සදහා රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දී ඇති බවයි. අද සිට යළිත් කොළඹ කසල කළමණාකරණය කිරීමේ කාර්යය ආරම්භ කරන බව ඔහු […]


Oct
8

අලි වහපු දුම්රිය මඟ අද ඉඳන් හරි මඟට

Generic placeholder image

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිට යථා තත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ හදිසි නඩත්තු ඒකකය සදහන් කලේ එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි. ඊයේ රාත‍්‍රියේදීත් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය වූයේ පොලොන්නරුව දුම්රිය ස්ථානයට පමණයි. අදාල මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා […]


Oct
8

මහ වැස්සට නාය යන තැන් මෙන්න

Generic placeholder image

අධික වර්ෂාපතනත් සමග ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කලූතර හා බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. කලූතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට එම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලටයි. මේ අතර අධික වාර්ෂාපතනය […]


Oct
8

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ඒකාබද්ධය හෙට රැස්වෙයි.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට රාත‍්‍රී 7ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. ඊයේ පැවති […]


Oct
8

කොළඹ කුණු එකතු කිරීම නවතී

Generic placeholder image

කසල සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට නොමැති බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කලේ කොළඹ නගරයේ කසල එක් රැස්වීම සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම නතර කිරිමට සිදුවන බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය […]


Oct
8

DIG නාලක සහ නාමල් කුමාර අද අධිකරණයට

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබා දුන් අධිකරණය නියෝගයකට අනුවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බවට නාමල් කුමාර මහතා පසුගියදා සිදු කල අනාවරණයට අදාලව එම නියෝගය නිකුත් කෙරුණා.ඊට අදාල විමර්ශන […]


Oct
8

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

Generic placeholder image

අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය නැවතත් විවෘත කර තිබෙනවා. එම පිවිසුම් මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණේ පසුගිය 06 වනදා රාති‍්‍රයේ සිටයි. මේ අතර දිවයිනේ පවතින වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් […]


Oct
7

හම්බන්තොටට මෙගාවොට් 400ක ස්වභාවික වායු බලාගාරයක්.

Generic placeholder image

ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක […]


Oct
7

සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය.

Generic placeholder image

බස්නාහිර පළාතේ නාගරික කලාප ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය ගමන් මාර්ග 3ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. රාගම – කඩවත – කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමීටර් 33 ක් දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ගයක්, […]


News Articles
Latest Videos
Most Popular Post