News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට.

Generic placeholder image

නිල සංචාරයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොලොස්කි දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන මස තුන්වනදා දිවයිනට පැමිණෙන ඔහු 11 වනදා දක්වා ශ‍්‍රී ලංකාවේ රැුදී සිටිීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ. මෙරට රජයේ ආරාධනයකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ […]


Aug
30

මත්කුඩු සමඟ 4 ක් පොලිස් අත්අඩංගුවට.

Generic placeholder image

පෑලියගොඩ වැලිකඩ වීරගුල හා බණ්ඩාරගම යන ප‍්‍රදේශ වලදී මත් කුඩු සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව තාප්පවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 15 යි මිලි ග‍්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා. වැලිකඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් […]


Aug
29

ජනපති නේපාලයට.

Generic placeholder image

නිළ සංචාරයක් සදහා නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටට ළගා වී තිබෙනවා. එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතු`ථ විශේෂ නියෝජිත පිරිසක් විසින්. එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වුණා. ඉන් […]


Aug
29

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයෙන් එක් දින වැඩ වර්ජනයක්.

Generic placeholder image

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය එක් දින වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තී්රණය කර තිබෙනවා. ඒ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්. හෙට වයඹ පළාතේ සියලූ රෝහල් වල මෙම වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකරණ විද්‍යා තාක්ෂණ […]


Aug
29

පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාව හමුවට.

Generic placeholder image

ජාතික පොලිස් කොමිශන් සභාව හා පොලිස්පතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට හමුවට කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා විසින්. ඉදිරි සතියේ දෙපාර්ශවයටම එම සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව මෙහිදි අවධානය යොමු […]


Aug
29

ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ගේ පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

Generic placeholder image

ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ට ලබා දෙන පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාකවකට අනුවයි. මේ යටතේ එක් ශිෂ්‍යයෙකුට ලබා දෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2,500 සිට 5,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ අතර ගල්කිස්සේ සිට අගුලාන දක්වා වෙරළ […]


Aug
29

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

Generic placeholder image

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ මව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් කොළඹ 12 ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකාරිය සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලි ග‍්‍රෑම් 200 පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට 2ගත් සැකකාර කාන්තාව 53 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක […]


Aug
29

බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සඳහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක්.

Generic placeholder image

බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සදහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ එකතු වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා මහජන පීඩාවක් ඇති වී ඇති බවට මාධ්‍ය මගින් ඊයේ පළ කළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ඒ සදහා අමාත්‍ය […]


Aug
29

පළමු වරට සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් වීමට අවස්ථාව.

Generic placeholder image

සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් ලෙස සේවය කිරීමට අවශ්‍ය වෘත්තිමය බලපත‍්‍ර ලබාදීමට සෞදි ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. වානිජ ගුවන්යානා පැදවීමේ හැකියාව එම කාන්තාවන් පස්දෙනාට ඇති බවයි සෞදි ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කළේ. සුදුසුකම් ලත් සෞදි කාන්තාවන්ට ගුවන්යානා ක්ෂේත‍්‍රයට පිවිසීමට ඉදිරියේදි අවස්ථාව හිමිවන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සෞදි කාන්තාවන්ට මෙලෙස ගුවන් නියමු […]


Aug
29

ලලිත් වීරතුංග සහ පී බී ජයසුන්දර ජනපති කොමිසම හමුවට.

Generic placeholder image

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන් ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍‍්‍රකාශ ලබාදීම සඳහායි. අද පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් […]


Aug
29

ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කොමිසම හමුවට.

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍‍්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට කොමිසම මගින් පසුගිය 21 වනදා නොතිසි නිකුත් කර […]


Aug
29

ජනපති නේපාලයට.

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නේපාලය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 08 20 ට AI 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුලූ දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි. නේපාල සංචාරය සදහා ජනාධිපතිතුමා සමග එක්වූ දූත පිරිසට 17 දෙනෙකු ඇතුළත්. බෙංගාල බොක්ක ආශ‍්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් […]


News Articles
Latest Videos
Most Popular Post