News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ප‍්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි.

Generic placeholder image

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට අද මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි. අද දිනයේ්ත් දිවයින පුරා වැසි සහ සුළං තත්වයේ […]


Aug
14

නේවි සම්පත්ගෙන් රදවා ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර.

Generic placeholder image

අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාව හෙට දක්වා රඳවා තබා ගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. අතුරුදන්ව සිටි නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට […]


Aug
14

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

දිවියින පුරා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වැලිමඩ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වැලිමඩ ප‍්‍රදේශයේ සිදුවු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධව සිදුකළ විමර්ශනයකදී එම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි. ඒ අනුව සකකරු සිය නිවසේ සිටියදී අතඅඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කලා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු හෙරොයින් පානය කරමින් සිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු […]


Aug
14

නේවි සම්පත් අත්අඩංගුවට.

Generic placeholder image

අතුරුදන්ව සිටි හිටපු ලූ‍තිනන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව සැකකරු වරෙන්තු ලබා සිටියා. නේවි සම්පත් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා අතරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතා ඝාතන සිද්ධියද ඇතුලත්. පොලීසිය […]


Aug
14

පාර්ලිමේන්තු විපක්ෂ නායක ධූරය පිළිබඳව යළිත් ගැටලුවක්.

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පිලිබඳව කථානායකවරයා විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ද්වේශ සහගත අපහාස කිරීම් අනුමත නොකරන බව කතානායක කාර්යයාලය පවසනවා. එම නිවේදනයේ දැක්වුණේ තමන් අපේක්ෂා කරන මතය ප‍්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීම සහ පදනම් විරහිතව විවේචනය කිරීම අනුමත නොකරන බවයි. […]


Aug
14

බස් රථ සේවක සංගමයේ වර්ජනයට ත‍්‍රිරෝද රථ සංගමයේ සහාය.

Generic placeholder image

පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තී්රණය කර තිබෙනවා. ඒ රථ වාහන සදහා හදුන්වා දී ඇති නව දඩ ගාස්තු ක‍්‍රමයට විරෝධය පල කරමින්. වර්ජනය සදහා බස් සංගම් රැසක් එක් වීමට නියමිතයි. මේ සඳහා බවුසර බහාලූම් හා තිරෝද රථ සංගම් වල සහය ලබා දෙන බවට දැනුම් දී ඇති බවයි. […]


Aug
14

මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක්.

Generic placeholder image

රත්නපුර මාරපන ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මැණික් ව්‍යාපාරිකයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ. මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ රත්නපුර නිවිතිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තැබූ සැකකරුවන් සොයා රත්නපුර පොලිසිය […]


Aug
14

විමලසුරේන්ද්‍ර හා කොත්මලේ වාන් දමයි.

Generic placeholder image

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. ඒ කාසල්රි හා විමසුරේන්ද්‍ර ජල පෝෂක ප‍්‍රදේශ වලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්. පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි හා මවුස්සාකැලේ ජලාශ වලද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එම ජලාශවල ජල මට්ටම ඉහළ […]


Aug
14

වැලිකඩ වහලයට නැග්ග කාන්තා රැදවියන්ගේ විරෝධතාව තවදුරටත්.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග කාන්තා රැදවියන් ආරම්භ කල විරෝධතාව තවදුරටත් ක‍්‍රියාත්මකයි. මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින රැදවියන් පිරිසක්. තමන්ට එරෙහි නඩු කඩිනම්න් විභාග කර අවසන් කරන ලෙස ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වනවා. බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බැවින් ඒ පිලිබදව අවධානය යොමු කරන ලෙස ද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්. වැලිකඩ එම බන්ධනාගාරයේ සේවය […]


Aug
14

නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරය භාවිතා කිරීමෙන් වළකින්න.

Generic placeholder image

නැවත දැනුම් දෙන තුරු පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරය භාවිතා කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදිප් කුමාර මහතා සඳහන් කලේ ඉන්දියාවේ භාවිතා කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොග ගොඩගැසීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කරන බවයි. එම අපද්‍රව්‍ය ඉවත් කරන තුරු වෙරළ තීරය භාවිතයෙන් […]


Aug
13

පළාත් පාලන නියෝජිතයින්ට ලක්ෂ 5ක විශේෂ ප‍්‍රතිපාදනයක්.

Generic placeholder image

පළාත් පාලන නියෝජිතයින් සදහා විශේෂ ප‍්‍රතිපාදනයක් වෙන් කිරීම අද දිනයේදී සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 5 ක ව්‍යාපෘතියක් සදහා මෙම ප‍්‍රතිපාදන වෙන් කෙරුණා. එහිදී අදාල පළාත් පාලන නියෝජිතයින් ලබා දෙන ව්‍යාපෘති වාර්තාවක් අනුව සිය නියෝජිත කොට්ඨාශය තුල එම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇති. ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය මගින් අදාල ප‍්‍රතිපාදන සදහා මුදල් වෙන් […]


Aug
13

දුම්රිය වර්ජනය නිසා ගමන් යන්න බැරිවුනු ටිකට් වලට මුදල් ආපසු.

Generic placeholder image

මුදල් ගෙවා දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන වර්ජනය හේතුවෙන් ගමන් පහසුකම සලසා ගත නොහැකි වූ මගීන්ට එම ප‍්‍රවේශ පත‍්‍ර වලට අදාළ මුදල් නැවත ලබා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා පැවැති වර්ජනය හේතුවෙන් කලින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ගත් මගීන් විශාල පිරිසකට තම ගමන් පහසුකම් සලසා ගැනිමට හැකි වුනේ නැහැ. […]


News Articles
Latest Videos
Most Popular Post