News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

තද සුළඟින් හානි වු කොළඹ නිවාස හිමියන්ට වන්දි

Generic placeholder image

කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළං හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීම ආරම්භ කර තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ විපතට පත් වුවන් සදහා මුලික වන්දි මුදලක් ලබා දුන් බවයි. තක්සේරු කිරීම් වලින් අනතුරු සෙසු මුදල ලබා දීමට නියමිතයි. කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා අද උදෑසන හමා ගිය තද සුළගින් නිවාස 264 […]


Jul
11

වැස්සත් එක්ක ඩෙංගුත් හිස ඔසවයි.

Generic placeholder image

කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 648 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව 4 […]


Jul
11

ලංකාවේ හදපු තුවක්කු 3 ක් එක්ක සැකරුවන් 3 ක් පොලිස් දැලේ.

Generic placeholder image

මෙරට නිශ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව කළ වැටලීමකදීයි. ගිනි අවි සමග සැකකරුවන් සියඹලාණ්ඩුව, බුත්තල සහ මැදගම යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශවලම පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. මෙම ගිනිඅවි කුමන හේතුවක් මත ලඟ තබාගත්තේද යන්න පිළිබදව මේ […]


Jul
11

යුධ හමුදාපතිව තවත් අවුරුද්දක් තියා ගනී.

Generic placeholder image

යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තීරණයක් මත එම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ලබන අගෝස්තු මස 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසරක කාලයක් සදහා එම ධූර කාලය දීර්ඝ කර තිබෙනවා. යුධ […]


Jul
11

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි.

Generic placeholder image

රජයට එරෙහිව සීනිගම දේවාලයේදී අද (11) පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පළ කරමිනුයි පොල් ගසා මෙම දේව කන්නලව්ව සිදුකිරීමට නියමිතව ඇත්තේ. මේ අතර, ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට […]


Jul
11

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

Generic placeholder image

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප‍්‍රාප්ත වනවිට ඒ මහතා 74 වන වියේ පසුවුණා. ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට ප‍්‍රකට නීතිවේදියෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු ලෙසයි සැලකෙන්නේ. ජනමාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා නීතියේ සහ අධිකරණයේ […]


Jul
11

කිරිවෙහෙර නාහිමිට STF ආරක්ෂාව.

Generic placeholder image

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා කියා සිටියේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි. උන්වහන්සේ ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේ බිල්පත ද මේ වන තෙක් තමන් වෙත ලැබී නොමැති බවයි […]


Jul
11

චමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න. – වාසුදේව කියයි.

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීමට නම් චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ් බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණය ජයගත හැකි එකම නායකත්වය චමල් රාජපක්ෂ මහතා පමණක් බවයි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ.


Jul
11

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී සිදු කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා නීතිපතිවරයාට කල දැනුම් දීමකට අනුවයි. නීතිපතිවරයා පවසා ඇත්තේ එම පරීක්ෂණ වාර්තාව කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි. අදාල ප‍්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තුව […]


Jul
10

ව්‍යාජ පාස්පෝට් වලින් බ්‍රිතාන්‍යට යන්න හදපු ලාංකිකයන් දෙදෙනක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට.

Generic placeholder image

ව්‍යාජ ගමන්බලපත‍්‍ර යොදාගනිමින් බ්‍රිතාන්‍ය බලා යාමට උත්සාහ කළ ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස 08 ක සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස සිර දඩුවම් නියම වුයේ 27 හැවිරිදි පුද්ගලයෙුට සහ 46 හැවිරිදි කාන්තාවකටයි. සිංගප්පූරුවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී එරට චැංගි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය […]


Jul
10

ජපානයේ ගංවතුරින් මියගිය ගණන ඉහළට.

Generic placeholder image

ජපානයට බලපා ඇති ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සදහන්. ඔවුන් සෙවීම සදහා මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඇතැම් ප‍්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් මිලියන දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ආපදා හේතුවෙන් පුද්ගලයින් මිලියන […]


Jul
10

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

Generic placeholder image

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය මැයි 03 වනදා රාති‍්‍රයේ […]


News Articles
Latest Videos
Most Popular Post