News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත්කෙරේ

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත් කර තිබෙනවා ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය ලෙස පත් කෙරුනේ රාජ්‍ය ඇමතිනි […]


Jul
4

ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත්කෙරේ.

Generic placeholder image

ෆිෆා ලෝක කුසලානයට සමගාමීව පැවැත්වෙන ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම විනිශ්චය මණ්ඩලයට හිටපු පාපන්දු ලෝක ශූරයින් 10 දෙනෙකු නම් කර ඇති අතර ඊට බ‍්‍රසීලයේ හිටපු පාපන්දු ශූර රොනාල්ඩෝ පර්මන්යේ ලොතුරු මැතිතූස් ඉතාලියේ ෆැබ්රියෝ කැප්ලෝ සහ නයිජීරියාවේ එමානුවෙල් අමානි ද ඇතුළත්. ලොව පාපන්දු කණ්ඩායම් වල ක‍්‍රීඩකයින් […]


Jul
4

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සිද්ධිය ගැන මහින්ද රාජපක්ෂ ඉදිරි පියවරට සුදානම්

Generic placeholder image

නිව්යෝක් ටයිම්ස් පුවත් පත මඟින් පළ කළ නිවේදනය සම්බන්ධයෙන් තමා පියවර ගන්නා බවට ප‍්‍රකාශ කලේ වැරද්ද නිවැරදි කිරීම සදහා පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ කොළම නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති උත්සවයකදීයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකු […]


Jul
4

බැදුම්කර ගණුදෙණුවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපති අනුමැතිය

Generic placeholder image

මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ ඕනෑම පුද්ගලයෙකුට අද සිට අදාළ ලේඛනය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. ඒ සදහා වන විශේෂ පති‍්‍රකාව […]


Jul
4

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා

Generic placeholder image

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා සිදු කිීමට අභියාචනාධිකරණය නියම කලා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන් ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්. ඒ අනුව අදාල ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් […]


Jul
4

ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කලා. ඒ එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු […]


Jul
4

මැදිරිගිරියේ නිවසක තිබී යුධ හමුදා උපකරණ කිහිපයක් සොයා ගැනේ

Generic placeholder image

මැදිරිගිරිය නව නගරය යාය 3 ප‍්‍රදේශයේ නිවසක තිබී බෝම්බ ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ 1 යි 1 යි 9 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරත් මත පොලීසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කල අවස්ථාවේදීයි. පොලීසිය පැවුවේ එහිදී පුද්ගල නාශක බෝම්බ 02ක්, ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ පිරවූ මැගසින් 06 ක් සහ […]


Jul
4

හෙරොයින් සහ කෘතිම මත්පෙති සමග පුද්ගලයෙකු පංචිකාවත්තේදී අත්අඩංගුවට.

Generic placeholder image

හෙරොයින් සහ කෘතිම මත්පෙති සමග පුද්ගලයෙකු පංචිකාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 510 ක් සහ කෘතිම මත්පෙති 84 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 ක් හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ […]


Jul
4

“ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා” – නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් ඊයේ දැනුම් දීමක් කලා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සදහන් කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය වාර්තාකරණය පිලිබදව ගැටලූවක් පවතින්නේ නම් වහාම නිව්යෝක් ටයිම්ස් හි […]


Jul
4

බැදුම්කර වාර්තාවේ 3 වන ඇමුණුම නැහැ – ජනපති ලේකම්ගෙන් නිවේදනයක්.

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව සමඟ අංක 3 වශයෙන් සඳහන් කළ ඇමුණුමක් ඉදිරිපත්වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේමහ බැංකු බැදුම්කර විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තාව සමග අංක 1, 2, 4 සහ 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී තිබුණ ද අංක 3 වශයෙන් […]


Jul
4

තුර්කියේ ජනාධිපති රිසෙප් එර්දොගාන් හමුදා ප්‍රධානින් රැසක් අත්අඩංගුවට ගන්න නියෝග කරයි.

Generic placeholder image

තුර්කියේ පළමු විධායක ජනාධිපති ධුරයට පත් වුණු රිසෙප් එර්දොගාන් සිය බලතල භාවිත කරමින් තුර්කි හමුදා ප‍්‍රධානීන් 27 දෙනකු සහ හමුදා නිලධාරීන් 49 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 2016 වසරේ, එර්දොගාන් බලයෙන් නෙරපා හැරීම සදහා සිදු කළ හමුදා කුමන්ත‍්‍රණයට සම්බන්ධ හමුදා ප‍්‍රධානීන් සහ උසස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් එම හමුදා […]


Jul
3

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු

Generic placeholder image

ගුරු විභාග සමත් මධ්‍යම පලාතේ කිසිදු උපාධිධාරීයෙකුට මෙතෙක් රැකියා ලබා දී නොමැති බව එම පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. එහි කැදවුම්කරු නාලක දිසානායක මේ බව ප‍්‍රකාශ කලේ අද මධ්‍යම පලාත් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විරෝධතාකරුවන් මධ්‍යම පලාත් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අතර පොලීසි ඊට බාධා කරමින් එය වැලැක්වීමත් […]


News Articles
Latest Videos
Most Popular Post