News Line| Off Air
Generic placeholder image

Mar
23

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 30ක් සුදානම්

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව හා හෝමාගම රෝහල් ද කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ද ස්ථාපිත කර තිබෙන බව වාර්තා වෙනවා. කොරෝනා රෝගීන් සදහා […]


Mar
23

රජයෙන් බැංකු ශාඛා වෙත විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලුම බැංකු ශාඛා විවෘතව තබන ලෙසට රජය ඉල්ලමක් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.


Mar
23

ලොව පුරා කොරෝනා මරණ 14000 ඉක්මවයි – ආසාධිතයින් තුන් ලක්ෂ තිස්දහස ඉක්මවයි

Generic placeholder image

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476 ක්. මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බව ඊයේ නිවේදනය කළා. රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,611 ක් වාර්තා වී ඇති අතර […]


Mar
23

ඇඳිරි නීතිය ඉවත් කරන සෑම විටකම සියලුම සුරාසැල් වසා තැබිය යුතුයි – රජය

Generic placeholder image

කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 03ට අමතරව උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 05 වන යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලටද දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අද (23) පැය අටක කාලයකට පමණක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්ක 08 […]


Mar
23

රජයෙන් මහජනතාව වෙත ඉල්ලීමක්

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන රජය විසින් හදුන්ව දී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත සියලු ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන ලෙස රජය මහා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ජනතාව වැඩිවශයෙන් මේ දිනවල තම නිවෙස් තුලට වී වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙය පාලනය කරීම සදහා ජනතාව විසින් රජයට සිය උපරිම සහය ලබා දිය යුතු […]


Mar
23

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් සම්පුර්ණයෙන්ම වසාදමයි

Generic placeholder image

ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් මේ 350දෙනෙක් වාර්තා වී තිබෙන අතර වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 7ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සහ දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.


Mar
23

මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 86ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


Mar
23

කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට ඇදිරි නීතිය තව දුරටත්

Generic placeholder image

පසුගිය සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබු අතර කොළඹ-ගම්පහ-පුත්තලම-උතුර ප්‍රදේශ වලට හැර දිවයිනේ අන් දිස්ත්‍රික්ක වලට පනවා තිබු පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 6.00 ට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශ වලටද අද පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා නැවත ඇදිරි නීතිය පනවන බවයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත […]


Mar
22

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

Generic placeholder image

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23) දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන […]


Mar
22

එමිරේට්ස් සියලු ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

එමිරේට්ස් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය මේ බව සදහන් කළා.


Mar
22

පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක්

Generic placeholder image

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ජනතාවට තොරතුරු බෙදාහැරිම සඳහා සම්බන්ධතා පැවැත්වීමේදී ඒ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑම සදහා ජනාධිපති […]


Mar
22

කුමාර් සංගක්කාරත් ස්වයං නිරෝධායනයට යොමු වෙයි

Generic placeholder image

රට වෙනුවෙන් අපි මේ ජාතික යුතුකම ඉටුකළ යුතුමයි – කුමාර් සංගක්කාර නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට […]


News Articles
Latest Videos
Most Popular Post