News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

ආබාධිත රණවිරුවන් සිව් දෙනෙකු අඛණ්ඩ උපවාසයේ

Generic placeholder image

අබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 14 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි. රණවිරුවන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලා. පසුගිය 11 වනදා මෙම විරෝධතාව ආරම්භ වුනේ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්. සියලූ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය ඊයේ තීරණය කලා […]


Sep
25

සජිත් පිළිගැනීමේ තවත් ජන රැළියක් අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට යළි තමා සමග එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ තිස්ස අත්තනායක මහතා පක්ෂය අසීරු අවස්ථාවල ශක්තියක් වු බවයි. විවිධ මතවාද හේතුවෙන් පක්ෂය හැර ගිය සියලූ පළාත් සභා / පළාත් පාලන නියෝජිතයින් ඇතුලූ ක‍්‍රියාකාරීන්ටද […]


Sep
25

ආපදාවෙන් 80 000 කට පීඩා – හෙට සිට වැසි අඩුවන ලකුණු

Generic placeholder image

දිස්ත‍්‍රික්ක 08 කට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 79 959 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණයෙන් මෙලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ගාල්ල මාතර හම්බන්තොට කලූතර කොළඹ ගම්පහ නුවර හා කෑගල්ල දිස්ත‍්‍රික්ක වලටයි. ආපදා තත්වයෙන් පවුල් 3 696 කට අයත් පුද්ගලයින් 14 899 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 16 ක රදවා සිටිනවා. පුද්ගල මරණයක් […]


Sep
24

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද [24] රාත්‍රියේ පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. මේ […]


Sep
24

ටිකිරි අවසන් ගමන් යයි

Generic placeholder image

මහනුවර දළදා පෙරහැරේ ගමන් කිරීම නිසා වඩාත් මතභේදයට තුඩු දුන් රෝගාතුරව සිටි වයෝවෘද්ධ ටිකිරි ඇතින්න අද පස්වරුවේ කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


Sep
24

තුන් නිවුන් දරුවන් රැකබලා ගැනීමට ජනපතිගෙන් සහයෝගයක්

Generic placeholder image

තුන් නිවුන් දරු සම්පතක සෙනෙහස උරුම වී ඇති එහෙත් එම දරුවන් හදා වඩා ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටි මව් පිය යුවළ දෙපළක් වෙනුවෙන් සහන සළසමින් මුදල් පරිත්‍යාග සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා. කුඩා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි මුදිතා ධනංජනී එදිරිවීර […]


Sep
24

සියලු අබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප්

Generic placeholder image

යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම […]


Sep
24

බේස්ලයින් අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

දෙමටගොඩ සිට බොරැල්ල දෙසට බේස්ලයින් මාර්ගය එක් මංතීරුවක් මේ වන විට අවහිර වී තිබෙනවා. අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවය හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Sep
24

බෙලිඅත්ත – කොළඹ සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මක වනවා. මෙම දුම්රිය පස්වරු 3 ට මරදානෙන් පිටත්වන අතර, එය පස්වරු 6.05 ට බෙලිඅත්තට ළඟාවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. අලූයම 2.15 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය අලූයම 5.10 ට මරදානට ළඟාවනු ඇති. දුම්රිය අලූත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, […]


Sep
24

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනතාවට ඉල්ලීමක්

Generic placeholder image

2018 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කර ඇති මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සදහා 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය යොදා ගැනෙණ අතර එහිදී ඡන්ද අවභාවිතය වැලැක්වීම සදහා මියගිය හා විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ […]


Sep
24

ආපදා ගැන දැනුම් දෙන්න පොලිසියෙන් දුරකථන අංක දෙකක්

Generic placeholder image

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය හදිසි දුරකථන අංක දෙකක හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 587229 සහ 0112 2454576 යන අංකයන් ඔස්සේ විපතට පත් ජනතාවට පොලිසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඊට අමතරව විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් ජීවිතාරක්ෂක සහ ආපදා […]


Sep
24

ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිව වසා දමා තිබෙනවා. විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතා ක්‍රියාමාර්ගය අද(24) 14 වන දිනටත් පැවැත්වෙනවා. අධික වර්ෂාවද නොතකමින් ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරතව සිටින අතර විරෝධතාව සදහා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටින බව සදහන්. විරෝධතාවයේ නිරත […]


News Articles
Latest Videos
Most Popular Post