News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපාලා – කාරක සභා අවසන් වාර්තාවෙන් හෙළිවේ

Generic placeholder image

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන හේතුව ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශනයට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව තුලින් හෙළිව තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩු වෙනස් වුවද මේ පුද්ගලයින් පිලිබදව දැඩි අවදානයකින් පසු වුයේ නම් මෙවැනි අන්තවාදී […]


Oct
24

කොළඹට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

මේ වන විට කොළඹ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් බොහෝ මාර්ගයන් ජලයෙන් යට වී තිබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. විශේෂයෙන්ම හයිලෙවල් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තද බදයක් ඇතිව තිබෙන අතර මේ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුවත් කර සිටිනවා.


Oct
24

ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් තමා සතු බව ගෝඨාභය කියයි

Generic placeholder image

පොහොට්ටුවෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ තලාතුඔය ප‍්‍රදේශයේ පැවති මහජන රැළියක් අමතමින් සදහන් කලේ සෑම ජන කණ්ඩායමකගේම ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් ඇති බවයි.


Oct
24

සජ්ත්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට සහන රැසක්

Generic placeholder image

නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණය සදහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතා පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ තමා බලයට පත් වූ පසු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහන පැකේජයක් හදුන්වා දෙන බවයි.


Oct
24

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

Generic placeholder image

ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතා අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරුවේ පදනම් ආයතනයේදී ය.


Oct
24

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින පුරා ප්‍රදේශ බොහොමයකට වැසි බර කාලගුණයක් තත්වයක් වායුගෝලයේ ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් තද වැසි ඇති වීමට හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී.- 75 – 100 ත් තර තද වැසි ඇතිවන බවයි වාර්තාවන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]


Oct
23

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

Generic placeholder image

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24) සවස 5.00 ට පදනම් ආයතනයේදි එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ”මෙිි රටේ සැම කෙනෙකුටම දැනගන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා. පැහැදිලිවම අපි ලග සුරංගනා කතා නැහැ. අපි බොරු කතා කරන්නෙ නැහැ. අනිකුත් අපේක්ෂකයින් ලබා දෙන බොරු පොරෝන්දු වලට අපි සම්බන්ධ වෙන්නෙ […]


Oct
23

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ 08 ක්

Generic placeholder image

අප්‍රේල් 21 වනදා මෙරට තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා එම වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ අන්තර්ගත ප්‍රධාන නිර්දේශ සංඛ්‍යාව 08 ක් වනවා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සිදු කර තිබූ […]


Oct
23

හිස්බුල්ලාට නඩු පවරන්නැයි නිර්දේශයක්

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර ඇති හෙයින් ඔහුට මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඒ පිළිබඳව සොයා බැලූ කාරක සභාව සිය […]


Oct
23

නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කරයි

Generic placeholder image

රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නාය යාමේ අවදානම ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා. මේ අතර කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා. කෙසේ වෙතත් අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේදී සුළු ගං වතුර […]


Oct
23

ලොව ලොම් වැඩිම බැටලුවා මිය යයි

Generic placeholder image

කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් ක්‍රිස් නමැති ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබෙනවා. ලොව ලොම් වැඩිම බැටලුවා ලෙසින් ප්‍රකටව සිටියේ මෙම ඔස්ට්‍රේලියානු බැටලුවායි. ක්‍රිස් නමැති මෙම බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර උදෑසන අවදිව බලන විට ක්‍රිස් මියගොස් සිටි බව එම සත්ත්වයා වාසය කළ කැන්බරාහි ලිට්ල් ඕක් අභයභූමියේ නිලධාරීන් පවසා තිබෙනවා. […]


Oct
23

රූපවාහිනිය හමුවේ තමා සමග සජිවි විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් ගෝඨා ට අභියෝගයක්

Generic placeholder image

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. සිය නිල ටිවිටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා […]


News Articles
Latest Videos
Most Popular Post