ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස කටයුතු කල හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩබ්.බී. ඒකනායක මහතා සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. මේ පිලිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ මාධ්‍ය […]
ශ්රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සදහා පරිපාලන රාජ්‍ය ආමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා පරිපාලන නිලධාරින්ද වෘත්තීය ක්‍රියාවලට මෙම වැටුප් විෂමතා මුල් කරගෙන යෙදුනු අතර ඒ අනුව […]
1860 වසරේ පමණ ඉදිකෙරුණු ත්‍රිකුණාමලය වරායේ පිහිටි පැරණි ප්‍රදිපාගාර දශක ගණනාවකට පසු ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබෙනවා. ඒ සුර්ය බලශක්තියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අකාරයටයි. මෙලෙස අලුත්වැඩියා කර ඇත්තේ සාම්පුර්, කෙවිලියාතුඩුව හා රවුන්ඩ් දුපතේ තිබු ප්‍රදීපාගාරයි.
ඊයේ දිනයට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළා. ඒ අනූව යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් එම චෙක්පත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නා. මිල මුදල් නොමැතිව අසරණ දරුවන් වෙනුවෙන් මෙම […]
පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය එරෙහිව ගොනුකළ පෙත්සම අද සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක වූ උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ඉදිරිපත් කර ඇති බවත් ගෝඨාභගේ ජයග්‍රහණය දරා ගත නොහැකි අන් පක්ෂ මෙම ඔහු ජනපතිවරණය ඉදිරිපත් වීම වැලක්වීමට මෙවැනි […]
ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂයින් 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවත් අනිත් අපේක්ෂකයින් 08 දෙනා ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති බවයි. මේ අනුව තව දුරටත් ඇප මුදල් තැන්පත් කිරීමට […]
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය අද 07 වන දිනට ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කොට වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මෙසේ ප්‍රකාශ කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයක නිරත […]
දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාතේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග තද සුළං තත්වයක් ඇති විය හැකි බවද එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ දුරටත් සදහන්.
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ කාලය තුළ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබනවා. නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සදහා විසර්ජන […]
හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු අස්වභාවික ලෙස මියායාමේ සිද්ධිය විෂ රසායනිකයක් ශරීරගත වීමෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.
ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් සංවිධාන කළ විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් […]
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ (ලෝඩ්ස්) හි සභාපතිවරයා ලෙස වැඩ භාරගනු ලැබුවා. මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේහි (MCC) පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා වන ඔහු අද සිට වසරක කාලයක් එම ධුරය දරන බව සදහන්.