News Line| Off Air
Generic placeholder image

Aug
27

ICC යෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

Generic placeholder image

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස තරග තහනම් ලබාදී ඇත්තේ හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාට වන අතර ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වී ඇත්තේ තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීමත් […]


Aug
27

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටට විද්ද පස් දෙනෙක් අල්ලයි

Generic placeholder image

දකුණු අධිවේගී මාර්ගයේ එහි නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කල නවගමුව පොලිසිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට අධික ප‍්‍රමාණයක් සොරෙන් කපා විකුණන ලද පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් පස්දෙනා ආරක්ෂිත වැටෙහි කිලෝ මීටර් දෙකකට ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට […]


Aug
27

මම නිදහස දුන්නේ නිසි ප්‍රයෝජන ගන්න එහෙම නැත්තම් හැමෝම ගැන මට ආයෙත් හිතන්න වෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව 1/1 ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නවසීලන්තය ඊයේ සමත් වුණා. එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කලේ ක්‍රීඩකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තම් ක්‍රීඩකයන් […]


Aug
27

සති අග බස්නාහිර පළාත තුල ඩෙංගු මර්දනයට වැඩ සටහන්

Generic placeholder image

බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ලබන 29 / 30 සහ 31 යන දින තුන තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම ඊට හේතුව වන අතර ඒ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා. එළඹෙන නව පාසල් […]


Aug
27

බාධා එල්ල වුවද කොළඹ කසල අරුවක්කාලූ වෙත

Generic placeholder image

කසල මගින් බලශක්තයි නිපදවීමේ බලාගාරය ඉදිවෙන තෙක් කොළඹ කසල අරුවක්කාලූ වෙත රැගෙන යන බව කොළඹ මහ නගර සභාව පවසනවා.සියත ප‍්‍රවෘත්ති කල විමසීමක දී ඝණ අපද්‍රව්‍ය ස්ථාවර කමිටුවේ සභාපති නාගරික මන්ත‍්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කුමන බාධා එල්ල වුවත් අරුවක්කාලූ කසල අංගනයට කසල රැගෙන යාම අඛණ්ඩව සිදු කරන බවයි කෙලවරපිටියේ ඉදිවන නව බලාගාරයේ වැඩ කටයුතු […]


Aug
27

බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීමට පියවර

Generic placeholder image

සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ 2019 කොළඹ ආරක්ෂක සම්මන්ත‍්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය මෙරට 23 වන යුධ හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 19 […]


Aug
27

ඇමසන් ගින්න නිවීමට ජි – 07 නායකයින්ගෙන් ආධාර

Generic placeholder image

ජී 7 සමුළුවේදී ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සැපයුම් සහ මූල්‍යමය ආධාර ලබා දීමට ජාත්‍යන්තර නායකයින් එකඟ වී තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ජී 7 රටවල් එක්ව ඩොලර් මිලියන 22 ක් ලබා දීමට තීරණය කළ බවයි. ඒ අනුව කැනඩාව /ප‍්‍රංශය/ජර්මනිය/ ඉතාලිය/ ජපානය/ ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය නායකයින් මෙම තීරණය ගෙන තිබෙන අතර ප‍්‍රංශ ජනාධිපති […]


Aug
27

නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනසක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කරීමය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ඊයේ ැාත‍්‍රීයේ ජනාධිපති නිළ නිවසේදී රැස්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. මෙම නව පත්වීම සිදු කර ඇත්තේ මෙතෙක් භාණ්ඩාගාරික ධූරය දරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා […]


Aug
27

ලෝක ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණට – ලංකාව තෙවන තැනට

Generic placeholder image

අයි සි සි ලෝක ටෙස්ට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා. දෙවන් ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත රටවල් 09 කණ්ඩායම් මෙවර ටෙස්ට් ලෝක ශුරතාවලියට සහභාගී වී සිටින අතර එම කණ්ඩායම් වසර දෙකක කාලයක් ඇතුලත සහභාගී වන ටෙස්ට් තරග සංඛ්‍යාව 72 ක්. එහිදී ප‍්‍රසාද […]


Aug
27

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට(28) දින සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකි අතරඑම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.50 ක පමණ තද වැසි ඇති […]


Aug
26

අධිකරණ වෛද්‍ය සින්නයියාගේ තොරතුරු වලින් පුපුරන ද්‍රව්‍ය ඇතුළු ආයුධ රැසක් සොයා ගැනේ

Generic placeholder image

ත්‍රස්ත ක්‍රියාවන්ට සහය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන දැනට යාපනය, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ගෙන් හෙළිවූ කරුණු අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී අවි ආයුධ ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඒ අනුව පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම […]


Aug
26

ලෝකයේ පෙනහැල්ලට ඇවිලුනු ගින්න නිවන්න ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවයි

Generic placeholder image

ඇමසන් වනාන්තරයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවා තිබෙනවා. අමරිකාවේ එවර් ග‍්‍රීන් ආයතනය සතු බොයිං 747 වර්ගයේ ගුවන් යානයක් වන මෙය එංජින් හතරකින් යුක්තයි. එක් වරකට ගුවන් යානයේ රැගෙන යා හැකි ජල ප‍්‍රමාණය ලීටර් 70 000 ක්. ගුවන් යානය නිපදවා ඇත්තේ ගින්නක් ඇති ඕනෑම […]


News Articles
Latest Videos
Most Popular Post