අධ්‍යාපනය නගා සිටුවීම සදහා රජය පාසල් දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන පසුබිමක අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති පාසල් පිළිබදවද අසන්නට ලැබෙනවා. රත්නපුර නිවිතිගල හොරහීන්ඇල්ල සුමන විද්‍යාලය එවැනි පාසලක්. එහි පළමු ශ්‍රේණියේ සිසුන් අද වන විට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ දිරාපත් වී කඩාවැටීමට ආසන්න වහලයක් සහිත මෙම පන්ති කාමරයේ සිටිමින්. මීට තෙමසකට පමණ පෙර […]
“කිරෙන් සපිරි දැයක්” පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ …
සුවද විලවුන් කියන්නේ ලොකු පොඩි හැම කෙනෙක්ම ඉතාමත් පි‍්‍රයකරන දෙයක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයක්. කාර්යාලයට යන විට මෙන්ම නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගමන් මල්ලේ සුවද විලවුන් බෝතලයක් ගෙන යෑමට හුරුවී තිබෙන බව අපි දන්නවා. සුවද විලවුන් වල ඉතිහාසය පටන්ගන්නේ පුරාණ ඊජිප්තුවෙන්. ක්ලියෝ පැට‍්‍රා රැජින ට‍්‍රා මාර්ක් ඇන්තනි වසගකර ගැනිම සදහා එක්තරා සුවද […]
මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ…. මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා…. ‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසනවා. 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බව ඔහු සිය නිල […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
සියලු ආගම්වලට අයත් ආගමික ස්ථාන දියුණු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අද(23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා. ගම්පෙරළිය වැඩසටහනින් හා සංස්කෘතික අමාත්‍යාංශය තුළින් මේ රටේ ගම්වල දහස් ගණනක් වෙහෙර විහාර දියුණු කිරීමට මුදල් ආධාර ලබා දී ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, අඩුම තරමින් පන්සලේ […]
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන දින 5 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. හලාවත පදවිය භාර, නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමන් සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ […]
ත්‍රිකුණාමලය – කල්ලඩිචේනේ ප්‍රදේශයේදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් මරමින් සිටි පුද්ගලයින් 22 කු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු විස්ස සහ 44 අතර වයස්වල පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මුතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් සන්තකයේ තිබී තහනම් […]
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මොගඩිෂු අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයක සවිකරන ලද බෝම්බයක් පුපුරවාහැරීමෙන් ප්‍රහාරය සිදුකර ඇති අතර මොගඩිෂු ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ පිහිටා ඇති පළමු ආරක්ෂක මුරපලේදී එම පිපිරීම සිදුව ඇති බව සිදුවීම ඇසින් දුටුවෙකු මාධ්‍යයට ප්‍රකාශ […]
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ, ලොරි රථයකින් මීගමුව – කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ලොරි රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර තිබෙනවා. තොරතුරු ලබාදීමෙන් පසු ඔහු ආර්ථික අපහසුතා වලට මුහුන දී ඇති අතර මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන […]
වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා. එම ඉල්ලීම පිළිබඳවද සාකච්ඡා කර තීරණයක් […]
ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු කාලවලදී පාසල් රාජකාරීවලට බාධා නොවන පරිදි නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර පටිපාටියක් සකස් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීමට අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර ඇති අතර සේවා අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක ඔවුන් […]