News Line| Off Air
Generic placeholder image

Jul
24

අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආවරණය මාධ්‍යට තහනම් කරයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද(24) පෙරවරුවේ සිය සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කළ අතර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිත අතර අද සභාවාරය ආවරණය කිරීම සඳහා මාධ්‍යට ඉඩ ලබා දී නැහැ. අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ […]


Jul
24

මුස්ලිම් ජනතාවට සැලකුවේ අපේ රජයෙන් විතරයි – මහින්ද කියයි

Generic placeholder image

ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ මූතූර් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා හමුවී තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී අදහස් පලකළ එම ජනතාව නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද පවසා තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාවට ත්‍රස්තවාදී කටයුතු […]


Jul
24

බංග්ලාදේශය සමග තරගය කුලසේකර නමින් නම් කිරීමට සුදානමක්

Generic placeholder image

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ(23) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා බව සඳහන් කළා. ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් තරගය වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හට කරන උපහාරයක් ලෙස ඔහු […]


Jul
24

ඇමති හරීන්ගේ දැනුම් දීමට ක්‍රිකට් ආයතනයේ තීරණය මෙන්න

Generic placeholder image

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දැනුම්දීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලයට සිය ධූරවලින් ඉල්ලා අස්වන බව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.


Jul
24

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම පිළිබදව හරීන් කියයි

Generic placeholder image

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් සහ යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඊයේ(23) ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පියවරක් නොගතහොත් […]


Jul
24

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරන්නට පදනම් කරුණු නීතිපතිගෙන් මහාධිකරණය ඉල්ලයි

Generic placeholder image

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුව ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මේ මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කර තිබෙන […]


Jul
24

ජනපති ට්‍රම්ප් බොරු කියලද?

Generic placeholder image

ඉන්දු හා පාකිස්ථාන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව තමන්ගේ සහාය ඉල්ලූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව ඉන්දීය විදෙස් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා. කාශ්මිර ප්‍රදේශය අරඹයා පාකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුම් පවතින්නේ අද ඊයේ සිට නොවන අතර ස්ථිරසාර සාමයක් උදෙසා දෙපිරිස අතර වසර ගණනාවක් තිස්සේ අවස්ථා රැසකදී විවිධ උත්සාහයන් ගැණුනත් ඒවා සාර්ථක […]


Jul
24

බ්‍රිතාන්‍යයේ නව අගමැති අද දිවුරුම් දෙයි

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (24) දිවුරුම්දීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේදී පැවැත්වුණු අතර නව නායකයා තෝරාපත්කරගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 92153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගැනීමට සමත් වුණා. […]


Jul
24

ජනපතිවරණයට ජවිපෙනුත් පොදු අපේක්ෂකයෙක්

Generic placeholder image

මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කලේ දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන අතර මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහණය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු […]


Jul
24

කාදිනල් හිමියන්ට එරෙහිව සිදුකරන ප්‍රකාශ හෙළා දකින බව පොහොට්ටුව කියයි

Generic placeholder image

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ ඉලක්ක කරගනිමින් ඊට එරෙහිව වත්මන් රජයේ නායකයින් සිදුකරන ප්‍රකාශයන් තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එමෙන්ම මේ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල කතා කිරීමේ නිදහස සීමාකිරීමට සහ මාධ්‍ය නිදහස සීමා කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තරයේ […]


Jul
24

යාපනයේ කිතුණු දේව් මැඳුරක දේව ප්‍රතිමාවලට ප්‍රහාරයක්

Generic placeholder image

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ ‍යාපනය කොටුව ආසන්නයේ පිහිටි කුඩා දේවස්ථායක පැවති කිතුණු දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති බවය. මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව […]


Jul
24

පාස්කු ප්‍රහාරය ගැන හොයන විශේෂ කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.30ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, […]


News Articles
Latest Videos
Most Popular Post