News Line| Off Air
Generic placeholder image

Jul
24

ගෝඨාභය දිවයිනට පැමිණෙයි

Generic placeholder image

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබෙනවා. සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වෙනවා.


Jul
24

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේ තාවකාලිකව […]


Jul
23

අරවින්ද ආශ්චර්යා කියපු කතා එක පොකුරට මෙන්න | රහම ටික Cut 01

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here    


Jul
23

මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

Generic placeholder image

විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව ප්‍රකාශ කළා. එහිදී විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මැදිහත්ව මේ පිලිබද […]


Jul
23

පළමු තරගය මාලිංගගේ නමින් අවසන් තරගය කුලසේකරගේ නමින් – ඇමති හරීන් කියයි

Generic placeholder image

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කර ඇති අතර නුවන් […]


Jul
23

අගමැති අලූත් ලකුණකින් ඉදිරි ජනාධිපතිවරණයට එන බව කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අලූත් ලකුණකින් ජනාධිපතිවරණය ඇතුලූ ඉදිරි මැතිවරණ වලට තරග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල පොදු වෙළද සංකීර්ණයට මුල් ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින්.


Jul
23

ළඟම පාසල හොඳම පාසල ක්ද? මැරෙන පාසලක් ද? මව්පියන්ගෙන් චෝදනා

Generic placeholder image

අධ්‍යාපනය නගා සිටුවීම සදහා රජය පාසල් දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන පසුබිමක අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති පාසල් පිළිබදවද අසන්නට ලැබෙනවා. රත්නපුර නිවිතිගල හොරහීන්ඇල්ල සුමන විද්‍යාලය එවැනි පාසලක්. එහි පළමු ශ්‍රේණියේ සිසුන් අද වන විට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ දිරාපත් වී කඩාවැටීමට ආසන්න වහලයක් සහිත මෙම පන්ති කාමරයේ සිටිමින්. මීට තෙමසකට පමණ පෙර […]


Jul
23

“කිරෙන් සපිරි දැයක්” වැඩසටහන ඇරඹේ

Generic placeholder image

“කිරෙන් සපිරි දැයක්” පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ …


Jul
23

සුවද විලවුන් හැදුන හැටි දන්නේ කීයෙන් කීයද? – මෙන්න ඒ ගැන

Generic placeholder image

සුවද විලවුන් කියන්නේ ලොකු පොඩි හැම කෙනෙක්ම ඉතාමත් පි‍්‍රයකරන දෙයක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයක්. කාර්යාලයට යන විට මෙන්ම නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගමන් මල්ලේ සුවද විලවුන් බෝතලයක් ගෙන යෑමට හුරුවී තිබෙන බව අපි දන්නවා. සුවද විලවුන් වල ඉතිහාසය පටන්ගන්නේ පුරාණ ඊජිප්තුවෙන්. ක්ලියෝ පැට‍්‍රා රැජින ට‍්‍රා මාර්ක් ඇන්තනි වසගකර ගැනිම සදහා එක්තරා සුවද […]


Jul
23

ඒ සම්මානය මට අයිති නෑ, ඒක අයිති කේන්ට – බෙන් ස්ටොක් නවසීලන්ත සම්මානය ප‍්‍රතික්‍ෂේප කරයි

Generic placeholder image

මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ…. මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා…. ‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසනවා. 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බව ඔහු සිය නිල […]


Jul
23

හනේ හනේ අරවින්ද ද සිල්වා

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
23

වත්මන් ආණ්ඩුව සැබෑ සහජීවනයේ ප්‍රතිමූර්තිය වන බව මරික්කාර් කියයි

Generic placeholder image

සියලු ආගම්වලට අයත් ආගමික ස්ථාන දියුණු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අද(23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා. ගම්පෙරළිය වැඩසටහනින් හා සංස්කෘතික අමාත්‍යාංශය තුළින් මේ රටේ ගම්වල දහස් ගණනක් වෙහෙර විහාර දියුණු කිරීමට මුදල් ආධාර ලබා දී ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, අඩුම තරමින් පන්සලේ […]


News Articles
Latest Videos
Most Popular Post