News Line| Off Air
Generic placeholder image

Jul
21

අද රෑ සිට තැපෑල නවතී

Generic placeholder image

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් සේවකයින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ. බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරී […]


Jul
21

කුවේටයේදී හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද යළි දිවයිනට

Generic placeholder image

කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද අලූයම යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩි පිරිසක් කුවේට් රාජ්‍යයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය බව සඳහන්. එහෙත් සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල්, භාණ්ඩ සහ ඔවුන්ව රැගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව පහරදෙමින් වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා සිටි ඔවුන් […]


Jul
21

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමේ සුදානමක්

Generic placeholder image

ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ. මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු […]


Jul
21

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

Generic placeholder image

එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව […]


Jul
21

එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය අගෝස්තු 5 ජනතා හමුවට

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය අගෝස්තු 5 වනදා ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් මෙම නව සන්ධානය නම් කර ඇති බවය.නායකත්ව මණ්ඩලයකින් සන්ධානය ගොඩනැගෙන බවත් ලංකා ඉතිහාසයේ අලුත්ම අයුරකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් […]


Jul
21

පාස්කු ප්‍රහාරයෙන් තෙමසකට පසු අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර විවෘත වෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙන බව වාර්තා වෙනවා.කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි. දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස […]


Jul
21

දිවයින හරහා පවතින සුළගේ තරමක අඩු වීමක්

Generic placeholder image

දිවයින හරහා දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ […]


Jul
20

ඇතෑන්ස් අගනුවර හෙල්ලෙයි

Generic placeholder image

ග්‍රීසියේ ඇතෑන්ස් අගනගරයට ප්‍රබල භූකම්පනයක් බලපා තිබෙන බව වාර්තා වෙනවා.ඉන් අගනුවර විදුලි හා දුරකතන සම්බන්ධතා සියල්ලම පාහේ අවරහිර වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් වන්නේ.ඒ අනුව රිච්ටර් මාපකයේ ඒකක 5.1ක් ලෙසින් දැක්වුණු ප්‍රබල භූකම්පනයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනබවත් කම්පනයේ අපකේන්ද්‍රය අගනුවර සිට කිලෝ මීටර් 22ක් දුරින් පිහිටා තිබුණු අතර ඉන් […]


Jul
20

බ්‍රිතාන්‍යය නෞකාවක් ඉරාන හමුදා භාරයට ගැනීමත් සමග දෙරට අතර ගැටුම් උග්‍ර අතට

Generic placeholder image

ඉරානය සමීප මුහුදේ යාත්‍රා කරමින් පැවැති බ්‍රිතාන්‍ය නෞකාවක් ඉරානය සිය භාරයට ගෙන තිබෙනවා.මේ සිදුවීමත් සමගින් මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුටරත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් කලේ. ඉරානයට සමීප හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් පැවැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් ජාත්‍යන්තර රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මෙසේ සිය භාරයට ගත් බව ඉරානය පවසනවා. මේ අතර නෞකාව […]


Jul
20

ජපානයේ චිත්‍රාගාරය ගිනි තැබූ පුද්ගලයා පළමුවරට මාධ්‍යයට

Generic placeholder image

ජපානයේ සජීවීකරණ මැදිරියකට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සහ ප්‍රහාරයට හේතුව පිළිබඳව පොලීසිය විසින් අනාවරණයක් සිදුකර ඇති බව වාර්තා වෙනවා. ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු පිළිබද තොරතුරු පළමුවරට මාධ්‍ය වෙත අනාවරණය කල අතර 41 හැවිරිදි සිද්ධියේ සැකකරු ෂින්ජි අඕබා නමැත්තෙක් ලෙසින් හදුනාගෙන ‍ඇත.තමන් රචනා කළ නවකතාවක් අදාළ චිත්‍රාගාරය […]


Jul
20

වසර 50 කට පෙර මුහුදේ පාකර හැරිය ලියුම සහිත බෝතලයක් හමුවේ

Generic placeholder image

බෝතල් තුළට යම් යම් පණිවිඩ දමා ඒවා මුහුදේ පාකර හරින සිරිතක් එක්තරා කාලයක ලෝකයේ බහුලව පැවතුනා. එම පණිවිඩ පසුකලෙක අහුලාගන්නා අයට ඇතැම්විට විවිධ පුදුම දේ දැනගන්නට ලැබෙනවා. පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන 9 හැවිරිදි Jyah නමැති දරුවෙකුට මහුදු වෙරළෙහි තිබී පණිවිඩයක් සහිත බෝතලයක් අහුලාගන්නට හැකි වී තිබෙනවා. එම බෝතලයේ කට කඩා ලියමන ලබාගන්නට […]


Jul
20

සඳ තරණයේ 50වන සංවත්සරය අදයි

Generic placeholder image

මානව සංහතියේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් වන සඳ තරණයේ 50වැනි සංවත්සරය අද (20) ට යෙදී තිබෙනවා. එහි අග්‍රතම ඵලය සනිටුහන් කරමින් සඳ සිහිනය සැබෑ කරගැනීමට අමෙරිකාව සමත්වුණේ 1969 වසරේ ජූලි මස 20වැනිදාය. එනම් අද වගේ දිනකය. නාසා ආයතනය මෙහෙයවූ ඇපලෝ 11 සඳ තරණ මෙහෙයුම සඳහා කමාන්ඩර් නීල් ආම්ස්ට්‍රෝන්ග්, බස් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන ගගනගාමීන් එක්වුන අතර […]


News Articles
Latest Videos
Most Popular Post