දිවයින හරහා දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ […]
ග්‍රීසියේ ඇතෑන්ස් අගනගරයට ප්‍රබල භූකම්පනයක් බලපා තිබෙන බව වාර්තා වෙනවා.ඉන් අගනුවර විදුලි හා දුරකතන සම්බන්ධතා සියල්ලම පාහේ අවරහිර වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් වන්නේ.ඒ අනුව රිච්ටර් මාපකයේ ඒකක 5.1ක් ලෙසින් දැක්වුණු ප්‍රබල භූකම්පනයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනබවත් කම්පනයේ අපකේන්ද්‍රය අගනුවර සිට කිලෝ මීටර් 22ක් දුරින් පිහිටා තිබුණු අතර ඉන් […]
ඉරානය සමීප මුහුදේ යාත්‍රා කරමින් පැවැති බ්‍රිතාන්‍ය නෞකාවක් ඉරානය සිය භාරයට ගෙන තිබෙනවා.මේ සිදුවීමත් සමගින් මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුටරත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් කලේ. ඉරානයට සමීප හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් පැවැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් ජාත්‍යන්තර රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මෙසේ සිය භාරයට ගත් බව ඉරානය පවසනවා. මේ අතර නෞකාව […]
ජපානයේ සජීවීකරණ මැදිරියකට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සහ ප්‍රහාරයට හේතුව පිළිබඳව පොලීසිය විසින් අනාවරණයක් සිදුකර ඇති බව වාර්තා වෙනවා. ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු පිළිබද තොරතුරු පළමුවරට මාධ්‍ය වෙත අනාවරණය කල අතර 41 හැවිරිදි සිද්ධියේ සැකකරු ෂින්ජි අඕබා නමැත්තෙක් ලෙසින් හදුනාගෙන ඇත.තමන් රචනා කළ නවකතාවක් අදාළ චිත්‍රාගාරය […]
බෝතල් තුළට යම් යම් පණිවිඩ දමා ඒවා මුහුදේ පාකර හරින සිරිතක් එක්තරා කාලයක ලෝකයේ බහුලව පැවතුනා. එම පණිවිඩ පසුකලෙක අහුලාගන්නා අයට ඇතැම්විට විවිධ පුදුම දේ දැනගන්නට ලැබෙනවා. පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන 9 හැවිරිදි Jyah නමැති දරුවෙකුට මහුදු වෙරළෙහි තිබී පණිවිඩයක් සහිත බෝතලයක් අහුලාගන්නට හැකි වී තිබෙනවා. එම බෝතලයේ කට කඩා ලියමන ලබාගන්නට […]
මානව සංහතියේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් වන සඳ තරණයේ 50වැනි සංවත්සරය අද (20) ට යෙදී තිබෙනවා. එහි අග්‍රතම ඵලය සනිටුහන් කරමින් සඳ සිහිනය සැබෑ කරගැනීමට අමෙරිකාව සමත්වුණේ 1969 වසරේ ජූලි මස 20වැනිදාය. එනම් අද වගේ දිනකය. නාසා ආයතනය මෙහෙයවූ ඇපලෝ 11 සඳ තරණ මෙහෙයුම සඳහා කමාන්ඩර් නීල් ආම්ස්ට්‍රෝන්ග්, බස් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන ගගනගාමීන් එක්වුන අතර […]
ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දුන්නා. මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk නැමති ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටියා. අඩු පොලියට ණය ලබාදෙන බව පවසා මහජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි සිදුවීම් රැසක් මීට […]
තිරිගු පිටි මිල පාලනය සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සදහන් වන්නේ. තිරිගු පිටි සමාගම් අවසරයකින් තොරව මිල වැඩි කිරීම හේතුවෙන් ඒ සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව පළ වී තිබෙනවා. එහිදී අමාත්‍යවරුන් […]
ඉරානය විසින් අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ධජය සහිත නෞකාව නිදහස් නොකරන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පවසනවා. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමිහන්ට් පවසන්නේ නාවිකයින් 25 දෙනෙකුගෙන් යුත් නෞකාව පිළිබද කිසිදු තොරතුරක් මේ වනතෙක් ලැබීනොමැති බවයි. නෞකාව අවසන් වරට ඉරානය දෙසට ගමන් කරමින් සිටි බවයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ සදහන් කළේ. ඉරාන ආරක්ෂක අංශ […]
රූමස්සල කඳු වැටිය අසල මුහුදු ප‍්‍රදේශයේදී අනතුරට ලක් වූ වෙළද භාණ්ඩ නෞකාවේ තිබෙන තෙල් තොග ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව වාර්තා වෙනවා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප්‍රකාශ කලේ පරිසර අවධානම අවම කිරීමේ අරමුණෙන් නෞකාවේ තිබෙන තෙල් ටොන් 15 ක් පමණ ප්‍රමාණයක් මෙසේ ඉවත් කරන බවත් […]
මෙම මස 26 වැනිදා ආරම්භ වන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 22 කු ඇතුළත් වන අතර නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වනවා. දිමුත් කරුණාරත්න කුසල් ජනිත් පෙරේරා අවිෂ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් ලහිරු […]
219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල – අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පසුගිය දා (19) එක්වෙමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිකළ නිවාස 26ක් ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් […]