News Line| Off Air
Generic placeholder image

Jul
20

ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ඔඩ්ඩුසුඩාන් – නැදුන්කර්නි – ඔදියමලේ ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර සැකකරු 32 හැවිරිදි අයෙකු වන බව සදහන්.


Jul
20

O/L-A/L අසමත් අය ජනාධිපතිවරයට ඉදිරිපත් කිරීම උගත් සමාජයට කරන අපහාසයක්

Generic placeholder image

ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවත් අසමත් පුද්ගලයින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ නම් එය රටේ සිටින උගත් සමාජයට කරන බලගතු අපහාසයක් බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියා. තවද අනාගත වැඩ […]


Jul
20

අධික වර්ෂාව නිසා ජලාශ රැසක් වාන් දමයි

Generic placeholder image

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව නිසා කදුකරයේ දිය ඇලි ගණනාවක් ජල මට්ටම වැඩි වි ඇති අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් හැටන් දිඹුල ඩෙවොන් දිය ඇල්ල , වටවල කැරොලයිනා දියගල ඇල්ල සහ ලක්ෂපාන දිය ඇල්ලේ ජල මට්ටම මෙසේ ඉහල ගොස් ඇති බව් අ වාර්තා වෙනවා. එමෙන්ම පවතින වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ […]


Jul
20

කෝලි තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

Generic placeholder image

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට තේරී පත් වීමට අසමත් වීමත් සමඟම ඉන්දියානු පිලට එරට ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉතා ප්‍රචණ්ඩකාරී චෝදනාවන් රැසක් එල්ල වුණා. මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඇතුලු කණ්ඩායම දඩි අපහසුතාවයකින් පසු වුණා. විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත කණගා‍ටුව ද ප්‍රකාශ කර සිටියා. පසුව ඉන්දීය නායක විරාත් කෝලි කිසිදු […]


Jul
20

කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමිවේ

Generic placeholder image

කැබිනට් රැස්වීම ඊයේ (19) රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙනවා.පසුගිය අඟහරුවාදා පැවැත්විමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එදින නොපැවති බව වාර්තා වුණා. ඒ අනුව ඊයේ පැවැත්වූ කැබිනට් රැස්විමේදී ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමි වූ බව ලකී ජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.


Jul
20

පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසේ

Generic placeholder image

සිසුන් හා පාලනාධිකාරිය අතර පවතින ගැටලුවක් හේතුවෙන් පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වෙනවා.පසුගිය 13 වන දින සිට මෙම පීඨයේ අධ්‍යන කටයුතු තාවකාලික නවතා තිබෙන අතර මීට හේතු වී ඇත්තේ අප්‍රේල් 21 ඇති වු ත්‍රස්ත ක්‍රියාවත් සමග විශ්ව විද්‍යාලය තුල ආරක්ෂිත කැමරා සවි කිරිමට පාලන අධිකාරිය ගත තීරණයත් සමගයි.


Jul
20

දිනේෂ් චන්දිමාල් කපා හරී

Generic placeholder image

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප‍්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා […]


Jul
20

අශේන් මල්ලි මේ අහන්න හොද නෑ ඕවා කරන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
20

ගතවු මාස 6 තුළ සංචාරක පැමිණීමේ වර්ධනයක්

Generic placeholder image

වසරේ ගතවූ මාස 06ක කාලය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහෙත් එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4 කින් අඩු වී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළා. පසුගිය වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මෙවර පැමිණ ඇත්තේ 10, […]


Jul
20

කිරි ආනයනය ඉහළට

Generic placeholder image

මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය කිරි ලීටර් මිලියන 471 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට විදේශීය කිරිපිටි මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන […]


Jul
20

මුහුද රළුවීම නිසා හලාවත වෙරළට ආසන්න පවුල් 52 ක් ඉවතට

Generic placeholder image

පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වන අතර මුහුද රළුවීම නිසා හලාවත, කුරුසපාඩුව ප‍්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවා. එම පවුල් හලාවත, වැල්ල රෝමානු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රැදවීමටද කටයුතු කර තිබෙනවා. පසුගිය දින කිහිපයේදී මුහුද රළුවීම හේතුවෙන් හලාවත, කුරුසපාඩුව වෙරළ තීරය […]


Jul
20

නායයෑම් ‍රතු නිවේදන දිස්ත්‍රීක්ක දෙකකට තවදුරටත්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ රත්නපුර ඉඹුල්පේ වේවැල්වත්ත මාර්ගය භාවිතා කිරීමේදී ඉතාමත් අවධානයෙන් භාවිතා කරන ලෙසත් එම ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් […]


News Articles
Latest Videos
Most Popular Post