සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
වසරේ ගතවූ මාස 06ක කාලය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහෙත් එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4 කින් අඩු වී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළා. පසුගිය වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මෙවර පැමිණ ඇත්තේ 10, […]
මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය කිරි ලීටර් මිලියන 471 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට විදේශීය කිරිපිටි මෙටි්රක් ටොන් ලක්ෂයක් ආනයනය කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන […]
පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වන අතර මුහුද රළුවීම නිසා හලාවත, කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවා. එම පවුල් හලාවත, වැල්ල රෝමානු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රැදවීමටද කටයුතු කර තිබෙනවා. පසුගිය දින කිහිපයේදී මුහුද රළුවීම හේතුවෙන් හලාවත, කුරුසපාඩුව වෙරළ තීරය […]
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ රත්නපුර ඉඹුල්පේ වේවැල්වත්ත මාර්ගය භාවිතා කිරීමේදී ඉතාමත් අවධානයෙන් භාවිතා කරන ලෙසත් එම ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් […]
පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රියත් ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට […]
දිවයින හරහා දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද දිනයේත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ දක්වාවන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ […]
ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති වංචාවෙන් සහ දූෂණයෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් එහි පූර්ණ සහ කඩිනම් ප්රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලූ නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. වැව් ගම් පුබුදුව සංවර්ධන වැඩසටහන පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළා. දිස්ත්‍රික්ක 07ක […]
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් එම උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අගෝස්තු 2 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කර තිබෙනවා. ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත […]
බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවීම පිළිබඳව දැඩි කථා බහට ලක්වූ පිට දඟ […]