ධීවර කටයුතු සඳහා ඊයේ සවස දෙහිවල වෙරළ තීරයෙන් පිටත්ව ගිය යාත‍්‍රාවක් අද පෙරවරු 08.30 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා. ධීවර කටයුතු සිදු කර නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී ධීවර යාත‍්‍රාව වෙරළ තීරයට ආසන්නයෙන් ඇති ගල් පරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සියත වාර්තාකරු සඳහන් කළේ. යාත‍්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු ගමන් කර තිබුණා. එක් අයෙකු බරපතල තුවාල […]
පවතින වැසි තත්වයත් සමග කොළඹ ගම්පහ කලූතර ගාල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා ඩෙංගු රෝග මර්ධනය සඳහාදිවයින පුරා ඩෙංගුමර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබෙන බවයි එම ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන්කළේ. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 33 […]
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ රජයේ අමාත්‍යවරු 03 දෙනෙකු පාස්කු ප‍්‍රාරය සම්බන්ධයෙන් කරුණූ සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා මෙලෙස කැඳවීමට තීරණය කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් අමාත්‍යවරුන් කැඳවීමේ දිනය මෙතෙක් තීරණය කර නොමැති අතර තේරීම් කාරක සභාව ලබන 26 […]
මඩකලපුව – පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ නීතිමය හැකියාවක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසන අතර මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියා. එම විශ්වවිද්‍යාලය හදිසි නීති රෙගුලාසි යටතේ වහාම රජයට පවරා ගන්නා ලෙස අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ නිර්දේශ […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12 වන තෙක් පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කොට්ටේ,කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ හා මහරගම.කොලොන්නාව යන මහ නගරසභා බල ප්‍රදේශවලටද මීට අමතරව කොටිකාවත්ත,මුල්ලේරියාව යන ප්‍රදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන සොයිසාපුර මහල් නිවාස යන […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඊයේ සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයග්‍රහණයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණා.ඊයේ පැවති තරගයේදී දක්‍ෂ කී‍්‍රඩා විලාශයක් පෙන්වමින් ශී‍්‍ර ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබපැතුම් එක් කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුනේ. […]
අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ නිවසක දරුවෙකු අඹ ගසක එල්ලී මිය ගොස් ඇති අතර ඊයේ (21) සවස 5.50ට පමණ දරුවාගේ මව විසින් දරුවා අඩි 20ක් පමණ උසින් යුත් අඹ ගසක එල්ලී මිය ගොස් සිටින ආකාරය දැක ඇත. අම්බලන්ගොඩ පොලීසිය පැමිණ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දරුවා දින කිහිපයක සිට අඹ ගස […]
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලැබී ඇති විදෙස් මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවට ඒ සදහා සොයා බැලූ පාර්ලිමේන්තු අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශික කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම පරික්ෂණ කටයුතු සිදු කළ යුතු බවයි. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ […]
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂණක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම ඉල්ලීම සිදු කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළ අතර පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය […]
සේවක වැටුප් ගැටලු මුල් කර ගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලද දුමිරිය වැඩ වර්ජනය සැලසුම් කර පරිදි අද මධ්‍යම රාත්‍රියේ තෙක් ක්‍රියාත්මක බව දුමිරිය වෘත්තීය සමිතිය පවසනවා. ඉල්ලීම්වලට විසදුම් නොලැබුනොත් නැවත වෘත්තීය සමිති හා සාකච්ඡා කර යළි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරතන්න මහතා […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඉනිම ආරම්භයෙදි සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වු අවිශ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු […]
ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා අතර අද (21) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම […]