News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

අද කොළඹට පැය 15 ක ජල කප්පාදුවක්

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12 වන තෙක් පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කොට්ටේ,කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ හා මහරගම.කොලොන්නාව යන මහ නගරසභා බල ප්‍රදේශවලටද මීට අමතරව කොටිකාවත්ත,මුල්ලේරියාව යන ප්‍රදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන සොයිසාපුර මහල් නිවාස යන […]


Jun
22

සිංහයින්ගේ ජයට ජනපති හා අගමැතිගෙන් සුභ පැතුම්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඊයේ සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයග්‍රහණයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණා.ඊයේ පැවති තරගයේදී දක්‍ෂ කී‍්‍රඩා විලාශයක් පෙන්වමින් ශී‍්‍ර ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබපැතුම් එක් කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුනේ. […]


Jun
22

අඹ ගසේ හැදූ අට්ටාලය නැතිවු දුකින් දරුවා දිවි නසා ගත්තාද?

Generic placeholder image

අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ නිවසක දරුවෙකු අඹ ගසක එල්ලී මිය ගොස් ඇති අතර ඊයේ (21) සවස 5.50ට පමණ දරුවාගේ මව විසින් දරුවා අඩි 20ක් පමණ උසින් යුත් අඹ ගසක එල්ලී මිය ගොස් සිටින ආකාරය දැක ඇත. අම්බලන්ගොඩ පොලීසිය පැමිණ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දරුවා දින කිහිපයක සිට අඹ ගස […]


Jun
22

ෂරියා විශ්වවිද්‍යාලයට ලැබුණු විදෙස් මුදල් ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලැබී ඇති විදෙස් මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවට ඒ සදහා සොයා බැලූ පාර්ලිමේන්තු අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශික කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම පරික්ෂණ කටයුතු සිදු කළ යුතු බවයි. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ […]


Jun
22

ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂණක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම ඉල්ලීම සිදු කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළ අතර පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය […]


Jun
22

දුමිරිය සේවක වැඩ වර්ජනය තව දුරටත්

Generic placeholder image

සේවක වැටුප් ගැටලු මුල් කර ගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලද දුමිරිය වැඩ වර්ජනය සැලසුම් කර පරිදි අද මධ්‍යම රාත්‍රියේ තෙක් ක්‍රියාත්මක බව දුමිරිය වෘත්තීය සමිතිය පවසනවා. ඉල්ලීම්වලට විසදුම් නොලැබුනොත් නැවත වෘත්තීය සමිති හා සාකච්ඡා කර යළි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරතන්න මහතා […]


Jun
22

ශ්‍රි ලංකාවට පෙරළිකාර ජයක්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඉනිම ආරම්භයෙදි සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වු අවිශ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු […]


Jun
21

මහනුවර කියෝතෝ නගරය මෙන් දියුණු කිරීමට අගමැතිගේ අවධානය

Generic placeholder image

ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා අතර අද (21) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම […]


Jun
21

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයක

Generic placeholder image

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් පවසන්නේ දින 200කින් පමණ චෙන්නායි නුවරට වර්ෂාවක් ලැබී නොමැති බවයි. ඒ හමුවේ බීමට ජලය ලබා ගැනීමට පවා චෙන්නායි වැසියන් දිගු පෝලිම් වල රැඳී සිටින බව සදහන්. ඇතැම් පුද්ගලයින් අධික මිලක් යටතේ පෞද්ගලික සමාගම්වලින් ජලය මිලදී ගන්නා අතර හිගයක් පවතින […]


Jun
21

ඉන්දියවේ බස් රථ අනතුරකින් 44 ක් මරුට

Generic placeholder image

ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ කුල්ලු ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 30ක්. කඳුකර ප්‍රදේශයකදී බස් රථය ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. ප්‍රමාණය ඉක්මවා […]


Jun
21

සෞඛ්‍ය ඇමති රජයේ වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවක්

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අතර සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුනා. එහිදී වෛද්‍ය වෘත්තිකයින්ගේ ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු විසදිමට අවධානය යොමු නොකර දේශපාලන ව්‍යාපාරයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය එහිදී පැවසුවා. වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව පැය […]


Jun
21

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිල දිනා ගනු ලැබුවා. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය මේ දක්වා ලෝක කුසලාන තරග 10කට සහභාගි වී ඇති අතර ඉන් තරග 6ක් එංගලන්තය ජයගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග […]


News Articles
Latest Videos
Most Popular Post