දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයාද එක්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට […]
මධ්‍යම කඳුකරයට අද (20) උදෑසන ඇදහැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. නාවලපිටිය නගරයේ බස්නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මීටර් 500ක් පමණ මෙසේ වැසි ජලයෙන් යට වී ඇති අතර වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත. සුළු […]
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ඊයේ (19) පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්කම් දැක්වුවා. බර්මින්හැම්හිදී පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉණිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කිරිමට සමත් […]
දිවයිනේ බස්නාහිර, සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය, ගාල්ල,මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතෙත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති […]
ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද උදෑසන 10.00 ට පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වු නිසා සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 කාලයක් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණෙන් හදුන්වා දුන් සහන පැකේජය තවදුරත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එ අනුව සංචාරක කර්මාන්තවල යෙදි සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හදුන්වා දුන් ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු31 දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරිම, මගී බස් […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 31 වනදා සිංගප්පුරුවෙදී හෘද සැත්කමකට භාජනය වී ඇති අතර ප්‍රතිකාර ලබා ඔහු ඉකුත් 09 වනදා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. එතන් පටන් සති හයක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිරත වී නැවත ලබන මස 22 වනදා ලංකාවට පැමිණෙන බව පැවසෙනවා.එ අනුව ඩි. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් ගෝඨාභය […]
ෆේස්බුක් සමාගම ”ලිබ්රා”නමැති නව මුදල් ඒකකයක් හදුන්වා දී තිබෙනවා.මෙම මුදල් ඒකකය තුළින් අන්තර්ජාලය තුළ සිදුකෙරෙන ගනුදෙනු සඳහා භාවිතා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.මෙය හදුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතනය මගින් ගෙවීම් පහසු කිරිමයි.”කැලිබ්‍රා” නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙය සිදු කළ හැකි බවයි සඳහන් වන්නේ. මෙය නව වසරේ සිට […]
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඊයේ ඇෆ්ගනිස්ථානය සහ සත්කාර එංගලන්තය අතර පැවති තරගයේ ලකුණු 150ක විශිෂ්ට ජයක් වාර්තා කීරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 397 ක් රැස් කළා.පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ කඩුළු 08 ක් දැවී ලකුණු 247 […]
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් 2820 වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.ගාල්ල නගර සීමාවේ අම්බලන්ගොඩ,බලපිටිය,හික්කඩුව,හබරාදුව යන ප්‍රදේශවල මෙ වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් බහුලව වාර්තා වී ඇති බවත් එයින් රෝගීන් 05 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා. ඊයේ දකුණු […]
අද දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය,ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.එමෙන්ම වයඹ සහ ඌව පළාතෙත් මාතලේ, හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් දකුණු […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here