News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල අද විභාගයට

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. පැමිණිල්ල අද (21) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු බව සදහන්. අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වනදා ශිරාන් ගුණරත්න සහ අර්ජුන […]


Jun
21

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයේ වෙනසක්

Generic placeholder image

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා පත්ව තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් ඊයේ(20) ඒ මහතා පත්වීම් භාරගනු ලැබුවා. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ එල්.ඉලන්ගෝවන් මහතා ඊයේ(20) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ලෙස එහිදී තනතුර මාරු කර ඇති අතර උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර […]


Jun
21

ශ්‍රී ලංකාව එංගලන්තය සමග අද පිටියට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරගය සත්කාරක එංගලන්තයට එරෙහිව අද ලීඩ්ස් හිදි පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ආරම්භ වන අතර එම තරගයට වර්ෂාවෙන් බාධා ඇති නොවන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසන්නේ. දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 06 ක් එංගලන්ත […]


Jun
21

දුමිරිය වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා

Generic placeholder image

මුදල් අමාත්‍යංශය සමග ඊයේ පැවැත්වු සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වු දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සම සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසුවේ සේවක වැටුප් සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියත්මක බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජය මාස එක හමාරකින් පමණ කාලයකින් සේවක ගැටලු විසදීමට කැමත්ත පළ […]


Jun
20

අද මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනය ක්‍රියත්මකයි

Generic placeholder image

අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති මේ වන විට තීරණයකට එළඹ ඇති බව සදහන්. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් […]


Jun
20

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් අයගේ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ජනපති කියයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා […]


Jun
20

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

Generic placeholder image

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් හැටන් දුම්රිය සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් මේ හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයක් […]


Jun
20

ඇලෝසියස්ට රට යන්න දුන් අවසරය අවලංගුයි

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මගින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවනු ලැබුවා. ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් එහි සැකකරු […]


Jun
20

අබ්දුල් රාසික් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි දීම අරඹයි

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට මොහොතකට පෙර පෙර රැස්වුණා. ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් එම කාරක සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබා දෙමින් සිටිනවා. පස්වරු 02 .45ට පමණ ඔහු සාක්ෂි ලබා දීම සඳහා කාරක සභාව හමුවට පැමිණි බවයි වර්තා වුනේ.


Jun
20

පළාත් සභාවට සියයට හතරක ආදායමක් සීගිරියෙන්

Generic placeholder image

සීගීරි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කළේ සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ලබන ආදායමෙන් සියයට හතරක මුදලක් මධ්‍යම පළාත් සභාව වෙත ලබාගැනීම සඳහා තමන් සංස්කෘත අමාත්‍යවරයාට යෝජනා කර ඇති බවයි. එය මධ්‍යම පළාතේ සංචාරක ආකර්ශනය සහිත ස්ථාන සහ ප්‍රදේශ දියුණු කිරීම සඳහා […]


Jun
20

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු

Generic placeholder image

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම් දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහිව අල්ලස් කොමිසම පළමුවෙනි විශේෂ මහාධිකරණය හමුවේ අද (20) නඩු පවරනු […]


Jun
20

බංකොලොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට පුළුවන් – අගමැති කියයි

Generic placeholder image

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. […]


News Articles
Latest Videos
Most Popular Post