News Line| Off Air
Generic placeholder image

May
27

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නෙමෙයි” – ක්‍රිකට් ආයතනය කල ඉල්ලීම මහේල ඉවත දමයි

Generic placeholder image

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේල පවසා ඇත්තේ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති […]


May
27

මංතීරු නීතියට පුරුදුවෙන්න අද සිට සති දෙකක්

Generic placeholder image

මංතීරු නීතියට අනුගත වීම සඳහා අද සිට සති දෙකක කාළයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.මාර්ග තදබදයට පියවරක් ලෙසත් රථවාහන වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් යළිත් වරක් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ සියලු නගරයන්හි වාහන මංතීරු […]


May
27

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත අද නිකුත් කරයි

Generic placeholder image

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට ද නියමිතයි. ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට පළ කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසා සිටියේ.


May
23

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තිලාන් සමරවීර ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපියද කි‍්‍රකට් ආයතනය වෙත භාර දෙමින්. අදාළ ලිපියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මාස 3ක වැටුප් ද ලබා දෙමින් ඔහු සියලූ ගිවිසුම්වලින් නිදහස් […]


May
23

විසිවසරකට පසු ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ

Generic placeholder image

ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබෙනවා. මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැති බවයි වාර්තා වුණේ. මෙලෙස මෙම වැඩිකිරීම් සිදුකර ඇත්තේ 2019 අයවැය යෝජනා වලට අනුකූලවයි. ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක […]


May
23

යලිත් වරක් ඉන්දියාවේ බහුතර කැමත්ත මෝදිට

Generic placeholder image

ඉන්දීය මහ මැතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිළ ප්‍රතිපල වලට අනුව මෝදි අගමැතිතුමන් ආසන 341 ක් දිනා තිඛෙනවා.රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය දිනා ඇති ආසන සංඛ්‍යාව 91 ක් පමණයි. ඉන්දීීය ලෝක් සභාවේ ආසන 542 න් බහුතරය දිනා ගැනීමට නමී ඉන්දීය ලෝක් සභවේ ආසන 572 න් 242 ක් ලබා ගත යුතුයි. මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිපල […]


May
23

හොරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

දිවයින පුරා සිදු කළ වැටලීම් වලදී හොරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.හොරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 700 ක් ලග ගබාගෙන සිටි සැකකරියක් අත්අඩංගුවට ගැණූනේ අනුරාධපුර බස් නැවතුම්පල අසලදී කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි කාන්තාවක්.සැකකාරිය අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරගහහේන කහටපිටිය […]


May
23

බදියුදීන්,හිස්බුල්ලා,අසාද් සාලි වහාම ඉවත් කරන්න -සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපතිට

Generic placeholder image

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරණ සියලූ‍ම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාතික සංඝ සම්මේලනය ඊයේ භාර දුන්නා. භික්ෂූන් වහන්සේලා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර […]


May
23

ඉන්දීය නව අගමැති කවුද ? තීරණය ප්‍රකාශ කිරීම අද

Generic placeholder image

ඉන්දීය මහ මැතිවරණයේ නිළ ඡන්ද ප්‍රතිඵලය අද නිකුත් කිරීමට නියමිතයි.ඉදිරි පස් වසර සඳහා ඉන්දියාව පාලනය කරන අග්‍රාමාත්‍යවරයා සහ පාලක පක්ෂය කවුරුන්ද යන්න එහිදී තීරණය කරනු ඇති.අදියර 07 ක් යටතේ පැවති ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි මස 19 වනදා දක්වා පැවැත්වුනා. ඡන්දය සඳහා මිලියන 900 ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබුණා.ඔවුන් ලෝක් […]


May
22

බදුර්දීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න දිනය ගැන පක්ෂ විපක්ෂ ගැටේ – පාර්ලිමේන්තුව කල් තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තබා තිබෙනවා. ඒ අමත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කිරීමට හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවට කතානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුවේදී දැනුම් දීමත් සමගයි.


May
22

හදිසි නීතිය දීර්ඝ කරයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිඛෙනවා.


May
22

තඹ කම්හලේ සැකකරුවන් 08 දෙනාට නොතීසි

Generic placeholder image

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළා.මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුව වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය […]


News Articles
Latest Videos
Most Popular Post