News Line| Off Air
Generic placeholder image

May
13

සමාජ ජාලා යළි තාවකලිකව අවහිර කරයි

Generic placeholder image

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


May
12

හලාවතට ඇදිරි නීතිය පනවයි – Breaking

Generic placeholder image

හලාවත නගර සීමාවට බලපවත්වන පරිදි හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


May
12

ත්‍රස්තවාදය මැඩලීමට හැකි වුණේ හමුදාව නිසාම නොවේ, ජාත්‍යන්තර සහයත් ලැබුණා – මංගල සමරවීර

Generic placeholder image

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අන්තවාදී ත්‍රස්තවාදය මේ වන විට පාලනය කර ඇති බවයි. මෙතරම් ඉක්මනින් ත්‍රස්තවාදය මැඩලීමට හැකි වුයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නිසාම නොවන බවත් ඒයට ජාත්‍යන්තරයේ සහයද තිබු නිසා බවත් අමාත්‍යවරයා පවසයි. අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගනීමින ඇතැම් පිරිස් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඇතැම් දෙශපාලඥයින් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු […]


May
12

කල්පිටියේ හෝටල් හිස් වෙයි

Generic placeholder image

පසුගියදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කල්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටල් සියල්ල හිස්ව පවතින බව වාර්තා වෙයි.කල්පිටිය අර්ධද්වීපයේ කන්දකුලිය සහ ඉලන්තිඅඩිය යන ප්‍රදේශ වල සංචාරක හෝටල් 75 ක් පමණ පිහිටා ඇත. දෙසැම්බර් සිට අප්‍රියෙල් මාසය දක්වා ඇති වලාල සමයේදී කල්පිටිය මුහුදේ සිටින ඩොල්ෆින් මසුන් සඳහා කොරල් පර දැක ගැනීමටත්, මැයි මාසයෙන් ආරම්භ […]


May
12

අන්තවාදි ක්‍රියා වැලැක්වීමට ඕනෑම කැප කිරිමකට සුදානම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් අන්තවාදි ක්‍රියාවන් නැවත සිදු නොවිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කැප කිරිමක් සිදු කරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවස වෙත පැමිණ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් […]


May
12

අන්තවාදී අදහස් අන්තර්ජාලය මුදා හැරි මවුලවිවරයෙක් කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මොහු මක්කම වන්දනා කටයුතු සදහා පිරිස් රැගෙන යන වන්දනා […]


May
12

ඡන්ද කල්දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක්

Generic placeholder image

ඡන්ද විමසීම දිගින් දිගටම කල් දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින තත්ත්වය මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන බවයි. නිශ්චිත දිනට පවත්වන ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා සභාපති ධුරයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශය තවදුරටත් වලංගු බව ද ඔහු සදහන් […]


May
12

ත්‍රස්තවාදය නිසා පසුබෑමකට ලක්වෙන්නේ නෑ

Generic placeholder image

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියුදෙනාට හිමිවන බව ද ජනාධිපවරයා ප‍්‍රකාශ කළේය. එමෙන්ම අපේ‍්‍රල් 21 […]


May
12

එළවළු මිල ඉහළට…

Generic placeholder image

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජි.විජේනන්ද මහතා සඳහන් කළේ, අමුමිරිස්, කරවිල, පතෝල, වැටකොලු ඇතුළු එළවළු රැසක මිල ඉහළ ගොස් ඇති බවයි. පසුගිය මාස හා කිහිපය හා සසඳා බැලීමේදී එළවළු මිල 100 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය. එළවළු මිල ඉහළ යාමට බලපෑ හේතුව ලෙස අයි.ජි.විජේනන්ද මහතා පැවසූවේ, පවත්නා කාලගුණයත් […]


May
10

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළ/සෙබළියන් බදවා ගැනිම් ඇරඹේ

Generic placeholder image

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළ/සෙබළියන් බදවා ගැනිම 2019 දෙසැම්බර් 31 දින දක්වා සියලුම රෙජිමේන්තු මධ්‍යස්තානයන් හිදී


May
10

කඩු ලගතබා ගැනීමට දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

Generic placeholder image

අද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති නීතිය පිළිබදව විස්තර කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කලේ පවතින නීති අනුව අයකල හැකි දඩ මුදල රුපියල් 50ක් පමනක් බවය. ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු […]


May
10

අවිශ්කට සහ නුවන් සොයිසාට තරඟ තහනමක්

Generic placeholder image

හිටපු කි‍්‍රිකට් කී‍්‍රඩකයන් මෙන්ම පුහුණුකරුවන්ද වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයියාට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් දූෂණ මර්ධන පනත උල්ලංගණය කළ බවට චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය වසරේ පැවැති ටී ටෙන් තරගාවලියේදී පුහුණුකරුවන් ලෙස එක් වූ මොවුන් දෙදෙනා දූෂණ කි‍්‍රයාවන් සදහා එක් වූ බවයි පැවසෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙම චෝදනා […]


News Articles
Latest Videos
Most Popular Post