News Line| Off Air
Generic placeholder image

Apr
17

මධූෂ්ගේ සහෝදරයෙක් සහ තව පිරිසක් ඩුබායි රාජ්‍යෙන් පිටුවහල් කෙරේ

Generic placeholder image

ඩුබායි අත්අඩංගුවේ පසුවූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. මොහොමඩ් රිසාන්, මොහොමඩ් බදුර්දීන් , මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමොඩ් හිබිර්, මොහොමඩ් ජබීර් , සුරේෂ් වසන්ත, රණසිංහ , රූපදාස සයිමන් හේවගේ සහ නිිලාන් රොමේෂ් රණසිංහ නැමැති පුද්ගලයින් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා. එම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ පොර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දිවයිනට පිටුවහල් […]


Apr
17

හිස තෙල් ගෑමේ චාරිත්‍රය උදාවෙයි

Generic placeholder image

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදෑසන 7.40 ට උදා වුණා. දිවයින පුරා මේ සම්බන්ධයෙන් ආගමික ස්ථානවල කටයුතු සූදානම් කර තිබුණ අතර කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය පැවතුණේ මේ ආකාරයටයි.


Apr
16

ලොව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Generic placeholder image

ලොව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට ගොස් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටිනවා.ගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තා වල සඳහන්.


Apr
16

පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමක්?

Generic placeholder image

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීම වෙනුවෙන් නව කෙටුම්පතක් ඉක්මනින් සකස් කරන බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරනවා. මෙම වැටුම් සංශෝධනයේදී වතුකම්කරුවන්ටද එය අදාල වන පරිදි සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.


Apr
16

කෝටි දෙක හමාරක් වටින මැණික් ගල කොල්ලකෑ සැකකරුවන් කොටුවෙයි

Generic placeholder image

මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී කොල්ල කන ලද රුපියල් කෝටි දෙකාමාරකට වඩා අධික වටිනාකමින් යුතු මැණික් ගලක් සමඟ ලාත් සැකකරුවන් 4 දෙනෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Apr
16

ජේසුතුමාගේ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංශයේ දේවස්ථානයේ ගින්නක්

Generic placeholder image

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Notre-Dame තුළ ඊයේ (15) ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර් තිබෙනවා. ශුද්ධ වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර ප්‍රංශයේ හදවත ලෙස මෙම දේවස්ථානය ලෙස හඳුන්වනවා.


Apr
14

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි – ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Generic placeholder image

2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වන ඉරිදා අපරබාග 2.09 යේ සුභ මොහොතින් උදා වුණා. දිවයිනේ නන් දෙසින් අලුත් අවුරුදු උළෙල සමරන අතර සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා.


Apr
14

අලුත් අවුරුද්දේ විපක්ෂ නායකතුමාගේ සුභ පැතුම

Generic placeholder image

සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කර තිබුණා.


Apr
14

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය උදාවෙයි

Generic placeholder image

2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන ඉරිදා පූර්ව භාග 07.45 සිට අපර භාෆ 08.33 දක්වා යෙදී තිබෙනවා. දිවයිනේ නන් දෙසින් ආගමික කටයුතු මේ වෙනුවෙන් සිදු කරන බව සියත 24 මාණ්ඩලික වාර්තා කරු අප වෙත වාර්තා කළා. ලැබුවා වූ අවුරුද්ද සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප […]


Apr
12

ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනට

Generic placeholder image

ඇමරිකා බලා පිටත්ව ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යලි දිවයිනට පැමිනියා. ඔහු ඇමරිකාව බලා පිටත් උනේ එහි පුරවැසිභාවය ඉවත් කර ගැනීමටත් එය සාර්ථක වූ බවත් සඳහන් කර තිබුනා. එමෙන්ම ඔහුව පිලිගැනිම සඳහා විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමින තිබුනා.


Apr
12

අද දිස්ත්‍රික්ක කිහිපයකට මද වැසි

Generic placeholder image

අද පස්වරු  2.00 න් පසු සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post