මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී කොල්ල කන ලද රුපියල් කෝටි දෙකාමාරකට වඩා අධික වටිනාකමින් යුතු මැණික් ගලක් සමඟ ලාත් සැකකරුවන් 4 දෙනෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Notre-Dame තුළ ඊයේ (15) ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර් තිබෙනවා. ශුද්ධ වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර ප්‍රංශයේ හදවත ලෙස මෙම දේවස්ථානය ලෙස හඳුන්වනවා.
2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වන ඉරිදා අපරබාග 2.09 යේ සුභ මොහොතින් උදා වුණා. දිවයිනේ නන් දෙසින් අලුත් අවුරුදු උළෙල සමරන අතර සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා.
සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කර තිබුණා.
2019 සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන ඉරිදා පූර්ව භාග 07.45 සිට අපර භාෆ 08.33 දක්වා යෙදී තිබෙනවා. දිවයිනේ නන් දෙසින් ආගමික කටයුතු මේ වෙනුවෙන් සිදු කරන බව සියත 24 මාණ්ඩලික වාර්තා කරු අප වෙත වාර්තා කළා. ලැබුවා වූ අවුරුද්ද සාමය,සතුට, සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි සියත 24 අප […]
ඇමරිකා බලා පිටත්ව ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යලි දිවයිනට පැමිනියා. ඔහු ඇමරිකාව බලා පිටත් උනේ එහි පුරවැසිභාවය ඉවත් කර ගැනීමටත් එය සාර්ථක වූ බවත් සඳහන් කර තිබුනා. එමෙන්ම ඔහුව පිලිගැනිම සඳහා විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමින තිබුනා.
අද පස්වරු 2.00 න් පසු සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු එලබෙන සති කිහිපය තුල මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණ ගෙන ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අලුගෝසු තනතුරට ඉකුත් දා සම්මුක පරීක්ෂන තිබුනු අතර ඊට සහභාගී වූ පිරිස අතරින් දෙදෙනෙකු බදවා ගන්නා අතර. සහභාගී වූවන් ඉදිරි දෙසතිය […]
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද දවසේ මහජනතාවට ගම්බිම් සඳහා යාමට අද දිනයේ විශේෂ බස් හා දුම්රිය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ඞී චන්ද්‍රසිරි පැවසුවේ අද දිනයේ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් හා විශේෂ දුම්රිය 19 ක් ධාවනය […]
දෛනිකව 80,000ක්ව පැවැති වාහන භාවිතය උත්සව සමයේ එක්ලක්ෂ දස දහස දක්වා ඉහල ගොස් තිබීම හේතුවෙන් අධිවේගී මාර්ගවල හුවමාරු මාධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තඳබදය අවම කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය ප්‍රකාශ කරනවා. මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් රියදුරන්ට දැනුවත් වන […]