News Line| Off Air
Generic placeholder image

Apr
8

වීඩියෝව සම්බන්ධයෙන් ඇමති නවීන් කියූ දේට ඉරාජ්ගෙන් සැර පිළිතුරක්

Generic placeholder image

ඉරාජ් වීරරත්න කියන්නෙ කාලින් කාලෙට හැමෝගෙම කතා බහට ලක්වෙන ජාතියේ මියුසික් වීඩියෝ කරන කෙනෙක්. ලඟකදි කරලියට ආපු ඉරාජ්ගෙ අලුත්ම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් පෙරටත් වඩා කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පෞද්ගලික මඩ ගැසීම් වෙනුවෙන් මේ වීඩියෝව භාවිතා කරා කියන චෝදනාව යටතේ. ඒ කොහොම වුණත් ඉරාජ්ගෙ මේ අලුත් මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානයක මහතා තම […]


Apr
8

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ලබන 18 වන දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ. ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 1 487 ක් යොදවා තිබෙනවා. කොළඹ, හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශ වලට වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට නියමිතයි. […]


Apr
8

ඩුබායි රටින් තවත් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොල කාර්යාල නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ එම පුද්ගලයින් අද […]


Apr
7

මාතර | බෙලිඅත්ත දුම්රිය කාල සටහන මෙතනින්

Generic placeholder image

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ. මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි. 


Apr
7

හෙට සිට බෙලිඅත්තට කොච්ච්යෙන් යන්න

Generic placeholder image

ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කෙරෙනවා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ […]


Apr
7

පළමුවනදා සිට යලි බඩඉරිඟු වගාව යලි පටන් ගනී

Generic placeholder image

යල කන්නය සඳහා ලබන මස පලමුවනදා සිට 15 වනදා කාලය තුලදී බඩ ඉරිගු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා කියා සිටියේ ගුණාත්මක තත්වයෙන් ඉහල බීජ වගා කිරීම වැදගත් බවයි. බීජ වගා කිරීමට පෙර ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙසද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි […]


Apr
7

ෆර්විස් මහරුෆ්ට ක්‍රිකට් කළමණාකරු තනතුරක්

Generic placeholder image

අවුරුදු 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් මහතා පත් කර තිබෙනවා. ඒ, පාකිස්තානු යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහායි.මෙය ඔහුගේ පළමු ක්‍රිකට් තන්තුර වන අතර ඔහු එක්දින තරග 109කදී සහ ටෙස්ට් තරග 22කදී ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම ද නියෝජනය කළා.


Apr
7

විදුලි කප්පාදුව බදාදා (10) අවසන්

Generic placeholder image

මේ දින වල පවතින විදුලි කැපීම් බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංෂය තීරණය කර තිබෙනවා’ පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමි”මට නියමිතව ඇති අතර ඒ අනුව මෙසේ විදුලි කප්පාදුව අවසන් කිරීමට නියමිතව ඇත’ කෙසේ වුවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය […]


Apr
7

වියලි කාලගුණයෙන් සමේ රෝග පැතිරීමේ අවදානමක්!

Generic placeholder image

ප්‍රදේශ 07කට අද සුර්්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වළල්ගොඩ, සූරියවැව සහ ගල්කඩුව යන ප්‍රදේශ වලට දහවල් 12 .12ට මෙලෙස සුර්්‍යයා මුදුන්ව පවතින බවයි.ලබන 15වනදා දක්වා සුර්්‍යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා.එම තත්වය මත උනුසුම් කාළගුණික තත්වයේ තරමක වැඩි වීමක් සිදු විය හැකියි. මේ […]


Apr
7

ඩෙංගු රෝගීන් 12000 ඉක්මවයි

Generic placeholder image

මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12 851 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි. එම සංඛ්‍යාව 2 832 ක්. කොළඹ ගම්පහ කලුතර හා යාපනය දිස්ත්‍රික්ක වලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.වැඩිම රෝගීන් වාර්තා වු […]


Apr
7

ජාතික අලුත් සහල් මංගල්‍යය අද

Generic placeholder image

ජාතික අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙනවා ඒ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහහතාගේ සහභාගීත්වයෙන් සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලා මෙම […]


Apr
6

ඉරණමට අභියෝග කළ ලාංකික ” Wonder Woman “

Generic placeholder image

ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.” මෙසේ බීබීසී සිංහල සේවය හා පැවසු ඇයගේ නම ශවිනි ප්‍රනාන්දු. […]


News Articles
Latest Videos
Most Popular Post