ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා උසාවියට යන එක ගැනත් තමන්ගේ කැමැත්තක් නැති බවත්, අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්නට තම පාර්ශවය බලාපොරොත්තු නොවන බවත් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරා. රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල […]
2021 වසර වන විට ගෘහස්ත විදුලි බිල අඩු කිරීම පිළිබද සලකා බලන බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවේදීයි. හෙට සිට විදුලිය කප්පාදු නොකරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කලේ. විදුලි කප්පාදුව අවසන් කිරීම සඳහා මෙගා වොට් 300ක් පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර […]
අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8 000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවත් අද එම උපකරණ පොලිස් ස්ථාන වෙත ඛෙදා හරින බවත් අජිත් රෝහණ මහතා […]
ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළියට ඊයේ එක්වෙමින්. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය […]
යුධ ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු අද යළී දිවයිනට පැමිණීමට නියමිතයි. ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසට පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු ඇතුළත් බවයි. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව යාපනය, මන්නාරම, […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක් පවරා ඇතැයි බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවේ දැක්වුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දිය‚ය අහිංසා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇති බවයි. වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඇය […]
අධිවේගි මාර්ග වල ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනෙවා. අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කලේ උත්සව සමයේදි අධිවේගී මාර්ග වල වාහන වැඩි සංඛ්‍යාවක් ගමන් ගන්නා බැවින් ජනතාවගේ ආරක්ෂාව සදාහ මෙම පියවර ගත් බවයි. මාර්ග තදබදය අවම කිරීමට අතිරේක දොරටු විවෘත කර තිබෙනවා. කාර්මික දෝෂයන්ට ලක් වන වාහන ඉවත් කිරීමට […]
දුම්රිය වෘත්තීය සමිති සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට නියමිතයි. දුම්රිය රියදුරු, නියාමකවරු , පාලකවරු සහ ස්ථානාධිපතිවරු එක්ව අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. අද සිට දිවයින පුරා එක්දින […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/j-uT–EqB0E
එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිත අතර දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇත.
ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් මේ දිනවල උණුසුම් කතාබහක් ඇති වෙලා තියෙනවා. උපුල් ශාන්ත සන්නස්ගලත් ඉරාජ් සම්බන්ධයෙන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණා. පහතින් දැක්වෙනෙන එයයි. Iraj Weeraratneට; ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක, . ‘අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල […]
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.