News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

Generic placeholder image

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද දින ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. අතිගරු ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්උ සස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වේ.


Apr
10

විදුලි කප්පාදුව අදින් අවසන්

Generic placeholder image

විදුලි කප්පාදුව අදින් අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කලේ අද රාත්‍රියෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි. පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළා.ම්වියළි කාලගුණික තත්වයක් මත ජල විදුලි බලාගාර අවට ජලාශ වල ජල මට්ටම අඩු වීම […]


Apr
10

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල ගැන කියයි

Generic placeholder image

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවට වාර්තා වනවා. ඒ ලෝක වෙළද පොලේ ඉන්ධන මිළ ගණන් වෙනස් නොවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වා දුන්නා. එම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදු වන්නේ සෑම […]


Apr
10

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡා අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන තුන් වන වටයේ සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. සාකච්ඡාව සදහා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජිතයින් සහභාගී වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් […]


Apr
10

එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. දේහය අද පෙරවරුවේ ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. දේහය මේවන විට තැන්පත්කර ඇත්තේ බොරැල්ල මල් ශාලාවේ යි. එච්.එම් ජයවර්ධන මහතා ප්‍රවීණ […]


Apr
10

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Generic placeholder image

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා. ඒ අනුව එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇතී. පළාත් සභා රැසක කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. නැගෙනහිර , උතුරු මැද සහ සබරගමුව පළාත් සභා නිල කාලය අවසන් වුනේ 2017 වසරේදී යි. වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය 2018 වසරේ […]


Apr
10

රත්තරං ගැන මේ කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි

Generic placeholder image

රත්තරං ගැන මේ කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි. https://youtu.be/JfjJ93D-ZeU


Apr
9

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනි තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ක පමණ […]


Apr
9

අලුත් අවුරුද්ද රටට සහ ඔබේ ලග්නයට කොහොමද ? – සියලුම විස්තර මෙතනින්

Generic placeholder image

එළඹෙන අලුත් අවුරුද්ද ඔබට සහ ඔබගේ ලග්නයට කෙලෙස බලපානවාද යන්න සියලු තොරතුරු දැන් ඔබට දැකගත හැකියි.මේ සියත 24 සමඟ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී කැලුම් ගුණතිලක (076 6765353) මහතා දැක්වූ අදහස්. අලුත් අවුරුද්ද රටට කොහොමද..? මේෂ, වෘෂභ, මිථුන ලග්න විස්තරය කටක, සිංහ, කන්‍යා ලග්න විස්තරය තුලා, වෘෂ්චික, ධනු ලග්න විස්තරය මකර, කුම්භ, මීන ලග්න විස්තරය https://youtu.be/uiKcBFo4Duc


Apr
9

මේ අවුරුදු සමයේ ශොපින් කරන්න යන කාන්තාවන් දැනගත යුතුම කතාවක්

Generic placeholder image

අලුත් අවුරුද්දක් එනවා කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නෙ අලුත් දේවල්. අලුත් ඇඳුම්, අලුත් බඩු භාණ්ඩ, අලුත් කරපු ගෙවල්. අන්න ඒ නිසා අලුත් අවුරුද්ද අලුත් කරගන්න බලාගෙන අලුත් දේවල් වෙනුවෙන් ගොඩක් අය වෙහෙසෙනවා. එහෙම වෙහෙසෙන අය අතරෙ මුලට ඉන්නෙ කාන්තාවන්. ඉතින් සියත 24අපි හිතුවා අලුත් අවුරුද්දෙ ශොපින් යන කාන්තාවන්ට මතක තියාගන්න පොඩි කරුණු ටිකකි කියන්න. […]


Apr
9

ඉන්දියාව තවත් හමුදා ප්‍රහාරයක් සඳහා සූදානම්

Generic placeholder image

පසුගිය්දා ඉන්දීය පකිස්ථාන ප්‍රහාර එල්ල කරගනිමින් නොසන්සුන්තාවක නිරත වුණා. එය යටපත්ව ගිය බවට සිතුවත් නැවතත් එහි ගිනි පුපුරු මතු වෙමින් තිබෙනවා. ඉන්දියාව මෙම මාසයේ තවත් හමුදා ප්‍රහාරයකට සූදානම් වන බවට සිය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි පාකිස්තානය අවධාරණය කරයි. මෙම තොරතුරු අනාවරණය කර තිබුණේ පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහෙමූඩ් කියුරේෂි. බුද්ධි තොරතුරු පදනම්ව මෙම තොරතුරු […]


Apr
9

චමරිට IPL වරම්

Generic placeholder image

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post