මාලදිවයින බලධාරීන් භාරයේ පසුවු මෙරට ධීවරයින් 21 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේඅදාල ධීවරයින් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි. පසුගිය පෙබරවාරි මස 28 වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගිය බහුදින යාත්‍රා දෙකක් සමඟ මෙම ධීවරයින් පිරිස ජාත්‍යන්තර මුහුදේ දී මාලදිවයින් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන […]
මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය අද ආරම්භ WEනවා. ඒබත්තරමුල්ල සුහුරුපායේ දීයි. ”නැකතට පැළයක්” යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු වන බවයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සදහන් කලේ. මේ සදහා පැමිණෙන සියළු දෙනාට අඹ පැළ සහ කටු අනෝදා […]
ලබන 16 වනදා වැඩ වර්ජනයක නිරත වීමට සමෘද්ධි නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම දීමනා ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. සමෘද්ධි ව්‍යාපාරයේ ඇති ගැටළු විසඳා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සදහා විසදුම් ලැබී නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. සමෘද්ධි අමාත්‍යාංශයේ […]
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමග එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69දෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා. මෙම අවස්ථාව ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි. මෙම 69දෙනාගේ කණ්ඩායමට පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා විවිධ තනතුරු වල පොලිස් නිලධාරීන් අයත්. සාමසාධක රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ පසුබිම් වාර්තා මානව හිමිකම් කොමිසම හරහා ලබා ගැනීමට […]
දුම්රිය අනියම් සේවකයින්ගේ උද්ඝෝෂණයක් නිසාවෙන් කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මේ වන විට රටේ පවතින ප්‍රධානතම ගැටළුව බවට පත් වී ඇත්තේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයයි. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ මේ වන විට ඇති වී තිබෙන අධික නියඟය හේතුවෙනි. මෙම ගැටළුව අද විසඳීමකට ලක් වූවද දීර්ඝ කාලයක් මෙම ප්‍රශ්නය නැවත ඇති නොවී සාර්ථක විසඳුමක් ලබා ගන්නා තුරු ජාතික හැඟීමෙන් යුතුව අරපිරිමැස්මෙන් […]
ඊයේ (09) කැබිනට් මණ්ඩල රැස්වීම පවැත්වුණා. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීම ගත් තීරණ සියලුම පහතින් දැක්වේ.
සිව් නිවුන් දරුවන් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කර තිබෙනවා. මෙසේ සිව් නිවුන් දරුවන් ලැබී තෙබෙන මව අයේෂා දිල්හානි මහත්මියයි. ඇය ගුවන් හමුදා සෙබළියක්. ජනාධිපතිතුමා විසින් මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා එක දරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් දරුවන් සිව් දෙනා වෙනුවෙන් රුපියල් මිලියන 2ක් ලබා දී තිබෙනවා.
ඊශ්‍රායල මහ මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙතන්නියාහු හා ඛෙනී ගාන්ට්ස් තරගාකාරී ප්‍රතිඵල ලබා ගැනීම හේතුවෙන්. ඊයේ පැවැත්වුණු ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව දෙපාර්ශවයම සමාන්තර ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ. කෙසේ වෙතත් […]
උත්සව සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාරද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සෙයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කලේ සියලුම ආහාර පරිහරණ හා නිශ්පාදන ආයතන මේ යටතේ පරීක්ෂා කරන බවයි. පිටකොටුව ප්‍රදේශයේ ඊයේ සිදු කල වැටලීම් වෙළෙඳසැල් 23 කට එරෙහිව නඩු පවරා තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් මෙලෙස පරීක්ෂාවට ලක් […]
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව තිබී සයිනයිට් කුප්පි 2ක් සහ එන්නත් කරන සිලින්ජර 2ක් සොයා ගැනීමේ සිද්ධිය සම්භන්ධයෙන් පුලූල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශන සිදු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්වයි. රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව සයිනයිට් කුප්පි ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. එම පොලිස් කොට්ඨාසයෙන් කල […]
දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කලේ ඊයේ පස්වරුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි. මාසයක් ඇතුළත වැටුප් ගැටලූවට විසදුම් ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී […]