ශ්රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කෙරෙනවා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ […]
යල කන්නය සඳහා ලබන මස පලමුවනදා සිට 15 වනදා කාලය තුලදී බඩ ඉරිගු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා කියා සිටියේ ගුණාත්මක තත්වයෙන් ඉහල බීජ වගා කිරීම වැදගත් බවයි. බීජ වගා කිරීමට පෙර ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙසද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි […]
අවුරුදු 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් මහතා පත් කර තිබෙනවා. ඒ, පාකිස්තානු යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහායි.මෙය ඔහුගේ පළමු ක්‍රිකට් තන්තුර වන අතර ඔහු එක්දින තරග 109කදී සහ ටෙස්ට් තරග 22කදී ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම ද නියෝජනය කළා.
මේ දින වල පවතින විදුලි කැපීම් බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංෂය තීරණය කර තිබෙනවා’ පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමි”මට නියමිතව ඇති අතර ඒ අනුව මෙසේ විදුලි කප්පාදුව අවසන් කිරීමට නියමිතව ඇත’ කෙසේ වුවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය […]
ප්‍රදේශ 07කට අද සුර්්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වළල්ගොඩ, සූරියවැව සහ ගල්කඩුව යන ප්‍රදේශ වලට දහවල් 12 .12ට මෙලෙස සුර්්‍යයා මුදුන්ව පවතින බවයි.ලබන 15වනදා දක්වා සුර්්‍යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා.එම තත්වය මත උනුසුම් කාළගුණික තත්වයේ තරමක වැඩි වීමක් සිදු විය හැකියි. මේ […]
මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12 851 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි. එම සංඛ්‍යාව 2 832 ක්. කොළඹ ගම්පහ කලුතර හා යාපනය දිස්ත්‍රික්ක වලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.වැඩිම රෝගීන් වාර්තා වු […]
ජාතික අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙනවා ඒ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහහතාගේ සහභාගීත්වයෙන් සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලා මෙම […]
ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.” මෙසේ බීබීසී සිංහල සේවය හා පැවසු ඇයගේ නම ශවිනි ප්‍රනාන්දු. […]
අදියර 7ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමීති ආසනයට සහ කේරලයේ වයනාඩ් ආසනයට තරග කිරීමට නියමිතයි.
05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. එතුමා මේ බව සඳහන් කලේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමිනුයි.
ජෙෆ් බෙසොස් යුවල වාර්තාවක් තබා තිබෙනවා. ඒ දික්කසාදය වෙනුවෙන් ඉහළම මුදලක් ගෙවු පුද්ගලයා ලෙස ලොව ධනවත්ම තැනැත්තා ලෙසයි. මොවුන් දෙදෙනා දික්කාසදය වීමට අදාල එකඟතාවට අනුව ඇමසන් සමාගමේ සියයට 4ක කොටස්, මැකන්සි බෙසොස් වෙත ලබා දෙනවා. ඒ අනුව ඇයට හිමිවන සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 35ක් පමණ වෙනවා. මේ යුවලට දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඔවුන් […]