ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු කිරීම ක්‍රිකට් ලෝකයේ සංවාදයකට මුල් වී තිබේ. අශ්වින් නියෝජනය කරන පන්ජාබ් කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 14ක ජයක් අත් කර ගත් අතර, ප්‍රතිවාදී රාජස්ථාන් රෝයල්ස් පිළේ ජොස් බට්ලර් ඔහු දවාලූයේ පන්දුව යැවීමට […]
මින් ඉදිරියට බස්නාහිර පළාතේ කිසිදු ඉදිකිරීමක් සඳහා දේශපාලනඥයින්ගේ නම් යෙදීමට ඉඩ නොදෙන බව පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරනවා. සෙසු පළාත්වල ආණ්ඩුකාරවරුන්ද මෙම තීරණය ක්‍රියාත්මක කරනු ඇති බවයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ. මෙම තීරණය නිසාවෙන් ප්‍රසිද්ධ පාසල් පිළිබඳ ගැටළුවටද ඉදිරියේදී විසදුමක් ලැබෙනු ඇති බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ. එහිදී “වටින මිනිස්සුන්ගේ නම් දාපු […]
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන මාර්තු මස 28 වන දින නිකුත් කරන බව කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා.
ශී‍්‍ර ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හට හිමි විය. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ සැසියකදී ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු ( Eric Lavertu) මහතා ඇතුළු ප්‍රංශ නියෝජිතයින් එක් විය. මෙහිදී අදහස් […]
කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයෝ අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අතිකාල දීමනා කපාහැරීම, උත්සව අත්තිකාරම් ප්‍රමාද කිරීම, ගමන් වියදම් කපා හැරීම, ගිලන් රථ සහායක අතිකාල කප්පාදුව යන කරුණු මුල් කරගනිමින් දියතලාව මූලික රෝහල හැර ඌව පළාත් සභාවට අයත් සෙසු සියලු පළාත් සෞඛ්‍ය ආයතනවල […]
ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීළඟ අයි.පී.එල්. තරඟ දෙක සඳහා සහභාගිවීමට අවස්ථාවක් හිමි වන බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයන් පමණක් ලෝක කුසලාන සංචිතයට නම් කරන බවයි. ඒ නිසා තමන්ට පළමු අයි.පී.එල්. තරඟ 6කටවත් […]
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළැඹෙන 31 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා. දුම්රිය මහා මාර්ග හා අධිවේගී මාර්ග සම්බන්ධවීමක් මේ ඔස්සේ සිදු වෙනවා.ඊට අමතරව පුද්ගලික වාහන නවතා බස් රථ වලින් ගමන් කර නැවත පැමිනීමට හැකි නැවතුම්පලක්ද මෙහි අඩංගු වෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර […]
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගොරිල්ලකු හිටියා නම් ඒ කෝකො කියන ගැහැණු ගොරිල්ලා .ඇයගේ විශෙෂත්වය තමයි සංඥ භාසාවෙන් අදහස් හුවමාරු කරගත හැකි විම .ඇය ඇමෙරිකානු සංඥ භාසාවේ සංඥ 1000 කට වඩා දැනගෙන සිට ඇත. ඊට අමතරව ඉංග්‍රීසි භාසාවෙ වචන 2000 ක් පමණ තෙරුම් ගැනිමට හැකියාවක් තිබුණි .වරක් ඇයගෙ 12 වෙනි උපන්දිනය සදහා ඇය පුසෙක් ඉල්ලන අතර ඇයට […]
විදේශයන් හීදී මිය ගොස් ශ්‍රී ලංකාවට රැගෙන එන මළ සිරුරු කටුනායක ගුවන් තොටුපළේ දී දවසේ පැය 24 පුරා , ඒවා භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද , මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති . කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ […]
ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්සවා ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. මෙම ගුවන් යානය ඊයේ (25දා) දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත […]
අද (24) දිනට යෙදී ඇති ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය වෙනුවෙන් හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා. හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමා එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබූ අතර ඒ සඳහා ඕමාන් ඛනිජ තෙල් සහ […]