News Line| Off Air
Generic placeholder image

Mar
25

මහ බැංකු සිද්ධියේ අත් අඩංගුවට ගත් සිව් දෙනාගේ නම් හෙලි කරයි

Generic placeholder image

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තුමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කර තිබුණා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට 01. පත්තිනීගේ සමරසිංහ (මහ බැංකුවේ හුටපු නියෝජ්‍ය අදිපති ) 02. පුශ්පමිත්‍ර සිරිවර්ධන ( අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් ) 03. චිත්‍රා […]


Mar
25

2017දී කඳුළු ගෑස් වල වියදම ලක්ෂ 108 යි

Generic placeholder image

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබෙනවා. […]


Mar
25

කෘත්‍රිම වැසි තවදුරටත්

Generic placeholder image

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. කෘත්‍රිම වැසි ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය යෙදූ […]


Mar
25

දකුණු මුහුදේ සොයා ගත් කුඩු තොගය හා මදුෂ් අතර සම්බන්දයක්

Generic placeholder image

දකුණු ප්‍රදේශයෙ හමු වු ඉරාන යාත්‍රාව මගින් මාකදුරේ මදුශ්ගේ මත් කුඩු තොගයක් සොයා ගෙන ඇති බවට තොරතුරු හෙලි වී තිබෙනවා. කලක් සිට ඔහු මෙම යාත්‍රාව මගින් මෙරටට මත් කුඩු ප්‍රවාහනය කර ඇති බව සදහන් වෙන්නෙ. කුලී පදනම මත අදාළ යාත‍්‍රාව ලබාගෙන මත්කුඩු ප‍්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ද […]


Mar
25

අද සිට ඕනෑම ප්‍රදේශයකට පැය 4ක් විදුලිය විසන්ධි වීමේ හැකියාවක්

Generic placeholder image

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකශ කරනවා. දෛනිකව විදුලිය විසන්ධි කරන ප්‍රදේශ නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළදී පැය තුනක කාලයක් […]


Mar
25

බැදුම්කර සිද්ධියට 03ක්, අත් අඩංගුවට මහා බැංකු ලොක්කෙකුත් ඒ අතර

Generic placeholder image

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු සමග පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙනවා.


Mar
22

වෙඩි වැදී සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මියයයි

Generic placeholder image

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මිය ගොස් තිබෙනවා.රෝහල් පොලීසිය සදහන් කලේ අද පෙරවරුවේ ඔහු මිය ගිය බවයි. බෙලිඅත්ත දෙබොක්කාවල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී පසුගිය 20 වනදා වෙඩි වැදීමෙන් බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා බරපතල තුවාල ලැබුවා. ඔහු සිය කාමරයේ වෙඩි වැදී වැටී සිටිනු දුටු මව ප‍්‍රතිකාර […]


Mar
22

විල්පත්තු සටනේ ඇත්ත සහ නැත්ත

Generic placeholder image

මේ දිනවල රටම කතාකරන මාතෘකාවක් බවට විල්පත්තුව සුරකිමු සටන පත්වෙලා තියෙනවා. ඒ නිසාම මේ විල්පත්තු කැලයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හැමෝම හොයනවා. මේ වීඩියෝව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් අද සමාජ ජාල වෙත මුදාහරින ලද්දක්.


Mar
22

නොරොච්චෝලෙ බලාගාරය රුපියල් සීයයි අරවින්ද කියපු අමුතු කතාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Mar
21

හම්බන්තොට පිරිපහදු ඉන්ධන මධ්‍යස්ථානය විවෘත කරන්න මටත් ආරාධනා කළා

Generic placeholder image

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය. ඕමාන් රාජ්‍යය විසින් එම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කිරීම ගැන තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය. ආරාධනා පත්‍රයට අනුව ලබන 24 වැනිදා ඉදිකිරීම් […]


Mar
21

මම උපතින්ම ආබාධිතයි

Generic placeholder image

තමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක්  අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින ඔහු මේ බව අද (21දා) සඳහන් කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සාධාරණත්වය, සමානාත්මතාව හා යුක්තිය බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් යමක් පිනට ලබාගැනීමට […]


Mar
21

සුමන්තිරන්ට හා ශ්‍රිධරන්ට චෝදනා

Generic placeholder image

ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරුද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය. මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්,ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් […]


News Articles
Latest Videos
Most Popular Post