මෙවර උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගන්නා සිසුන්ගෙන් 14 දෙනෙකු මෙම වසරේදී ලොව තිබෙන විශිෂ්ඨතම විශ්ව විද්‍යාල තුළට ඇතුළත් කිරීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා. මෙය අධ්‍යාපන විශිෂ්ඨතා අරමුදල ලෙස හඳුන්වනවා. එසේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 14 දෙනාව ලොව තිබෙන හොඳම විශ්ව විද්‍යාල ලෙස හඳුන්වන හාවර්ඩ් , ඔක්ස්වර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල වෙත යොමු කෙරෙනවා. මීළඟ වසරේදී ඊට […]
අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්වෙන අයවැය යෝජනා අතර අලුතෙන් විවාහවන තරුණ තරුණියන් සදහා 6%ක පොලී අනුපාතකයට යටත්ව වසර 25කින් ගෙවෙන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දුන්නා. එය මුදල් ඇමතිවරයා විසින් හැදින්වූයේ අලුත බැඳපු ජෝඩු සඳහා වෙන ණය යෝජනා ක්‍රමයක් ලෙසයි. එමෙන්ම සිහින මාළිගා ණය යෝජනා ක්‍රමය නමින් විදෙස්ගත ගෘහණියන්ටද සහනදායි ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට යෝජනා කලා.
රටේ සනීපාරක්ෂක පහසුකම් නොමැති ස්ථානවල ඒවා ඉදිකිරීමට බිලියන 4ක් වෙන් කරන බව මේ වන විට පැවැත්වෙන අයවැය යෝජනා ක්‍රියාවලිය ඉදිරිපත් කිරීමේදී ම. එම සනීපාරක්ෂක වෙන් කිරීම් වෙන් කෙරුණේ වැසිකිලි පහසුකම සඳහායි. ලක්ෂ 10 කට සාමාන්‍යය වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. හම්බන්තොට ලක්ෂයකටත් , මොණරාගල විසිපන්දාහකටත් වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී වැඩි දුරටත් අදහස් […]
ග්‍රාම නිළධාරීන්ගේ උද්ඝෝෂණක් නිසාවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි.මේ වන විට ලැබී තිබෙන නව අයවැය යෝජනා කිහිපයක් වේ, ගම්පෙරළිය ශක්තිමත් කිරීමට පියවර නව ව්‍යවසායකයින් අධෛර්‍ය කරන බැංකු නිලධාරීන් ගැන දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් කුඩා ට්‍රක් රථ නිෂ්පාදන බදු පහළට. රබර් අලුතෙන් […]
නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි. සියලු විස්තර බලාපොරොත්තුවන්න..
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
2019 වසර සදහා වූ අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. ඒ අනුව ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක්, ජනතාව සවිබල ගන්වන, දුප්පතුන් පෝෂණය කරන අයවැය 2019’ ලෙස එය ඉදිරිපත් කරන බවයි සදහන් වෙන්නේ. මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර ආදායම රුපියල් බිලියන 2400කි. අයවැය පරතරය රුපියල් […]
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා. ඒ එළඹෙන ලෝක කුසලානය ඉල්ලක කරමින් ඉදිරි තරඟ 4දී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කිරීමටයි ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබිම හේතුවෙන්.ඒ අනුව ලක්ෂාන් සඳකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් හා උපුල් තරංග වෙනුවට […]
පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිඛෙනවා.එම දියමන්තිය සොයාගෙන ඇත්තේ පිටිගල ගොඩාමුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැලුමා නැමති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මතයි. එමෙන්ම සැකකරුගේ නිවසේ සගවා තිබියදී රුපියල් ලක්ෂ 150 ක මුදලක්ද පොලිස් භාරයට ගැණුනා.
එළඹෙන ජනාධිපතිවරණයේදී ද ජය ලබන්නේ ජාතික ඇඳුම අඳින්නෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. කලූතර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සිටින්නේ එකම අදහස් තියෙන අයයි. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් තාම නිදහස් පක්ෂයේ. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් […]
මෙම අවුරුද්ද මැතිවරණ වර්ෂයක් ලෙස හැඳින්වීමට හැකි බවත්, කවුරුන් කෙසේ පැවසූවත් මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණය බවත් ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. හෙතෙම මෙසේ පැවැසුවේ බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීම සහ ‘සිරිලිය’ කාන්තා සංවිධානය සඳහා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීමට ඊයේ (03දා) මීගහතැන්නට පැමිණි අවස්ථාවේදී […]