News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, නව ආරම්භක පිතිකරුවන්ගෙන් වේගවත් ආරම්භයක්

Generic placeholder image

ශ්‍රීලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ඊයේ දවසෙදී පුහුණු තරගයක් පැවැත්වූවා. මෙම තරගයේදී පන්දු යැවීම පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම වැඩි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් එම තරගය ජය ගැනීමට සමත්කම් දැක්වූවා. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ආරාධිත පිල සිය පන්දුවාර 48 දී සියල්ල […]


Mar
1

ඔසාමාගේ පුතා සොයා අමෙරිකාව ලොව පීරයි, ඔත්තුවකට ඩොලර් මිලියනයක්

Generic placeholder image

හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍යය සදහන් කරනවා. මීට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති […]


Feb
28

ඉන්දියා පකිස්තාන් ගැටුමේ සම්පූර්ණ කතාව මෙන්න | ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විචාරක මොහාන් සමරනායක

Generic placeholder image

ඉන්දියා පකිස්තාන් ගැටුම සම්බන්ධයෙන් ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා සියත 24 අප සමඟ දැක්වූ අදහස් ඔබට පහතින් නැරඹිය හැක. https://youtu.be/aoVgyH5e9Ms


Feb
28

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පිස්සු නටයි

Generic placeholder image

අද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ. හවස ධාවනය කෙරෙන ඇතැම් දුමිරිය ගමනාගමනයන් අද දින ධාවනය නොකෙරෙන අතර ඒවා නවතා දමා තිබේ. එමෙන්ම ශ්‍රිඝ්‍රගාමි දුම්රිය ධාවනයන් මන්දගාමි කර ඇති බවද සඳහන් වේ. මෙලෙස දුමිරිය ධාවනයන් ප්‍රමාද විම හේතුවෙන් තම රාජකාරි නිම වි නිවෙස් වෙත යන ජනතාව දැඩි අපහසුතාවයට පත් […]


Feb
28

අකිලගේ ඡායාරූප නිසා ලක්ෂ 340ක පාඩුවක්

Generic placeholder image

පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙම මුදලින් රුපියල් මිලියන 29ක පාඩුවක් සිදුව ඇත්තේ පෙළපොතට ඡායාරූප යෙදීම හේතුවෙන් බවත්, තවත් රුපියල් මිලියන 05ක් නිලඇඳුම් වවුචරයට ඡායාරූප යෙදීම නිසා පාඩු සිදුව තිබෙන බවත් අද (28දා) […]


Feb
28

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවයි

Generic placeholder image

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. ඒ අනුව එළඹෙන මාර්තු 1 දිනයටත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් පැවසීය . පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගෙන ඇති යුදමය වතාවරණය නිසා පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය තම […]


Feb
28

ක්‍රිස් ගේල් ගෙන් තවත් යෝධ ප්‍රහාරයක්

Generic placeholder image

බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමග පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්තය ලකුනු 29 ක ජයක් වාර්තා කලා තරගයේ ජයග්‍රහණය සදහා ලකුනු 419 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම රැස් කලේ ලකුණු 389 ක් පමණයි එහිදී ක්‍රිස් ගේල් පන්දු 97 කදී ලකුනු 162 ක් වාර්තා කලේ 06 පහර 14 ක් ද සමගින් තරගයේ පළමුව […]


Feb
28

රාජ්‍ය අංශයේ ප්‍රථම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය කුරුණෑගල

Generic placeholder image

පෞද්ගලික අංශයෙන් පරිභාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරණ ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරන ලදී. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළ අතර එය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරන බවද ඔහු පැවැසීය. මෙම මධ්‍යස්ථානය […]


Feb
28

වධක තනතුරට ඇමෙරිකානුවෙක්ගෙන් අයදුම්පත්

Generic placeholder image

වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් අනෙක් අයදුම්කරු ඇමෙරිකානු ජාතිකයෙකු වෙයි. වධක තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා අවසන් වූ අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතය. සම්මුඛ පරීක්‍ෂණ පවත්වන දිනයන් සහ ඒ සඳහා කැඳවනු ලබන පුද්ගලයන් […]


Feb
28

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ දෙකක්

Generic placeholder image

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘සුජාත දරුවෝ’ වැඩසටහන මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස එළිමහන් කි‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් […]


Feb
28

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරනවා – අගමැති ඉම්රාන් ඛාන් UPDATE

Generic placeholder image

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුව වන්න. UPDATE පකිස්ථාන අගමැති ඉම්රාන් ඔවුන් සතුව සිටින ගුවන් නියමුවා නිදහස් කරන බව ප්‍රකාශ කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පකිස්ථාන පාර්ලිමේන්තුව අමතමින්ය. එහිදී අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ , ”මම ඊයෙ මෝඩිව දුර සම්බන්ධ කරගන්න උත්සහ කරා, […]


News Articles
Latest Videos
Most Popular Post