වත්මන් ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මතුගම හොරවල ප්‍රදේශයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුව ධනපති ප්රතිපත්තියක කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
91 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස Green book චිත්‍රපටය සම්මාන දිනාගෙන තිඛෙනවා. ඔස්කාර් සම්මාන රාති‍්‍රය මේ වනවිට පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදීයි. මෙම සම්මාන රාති‍්‍රයේ හොදම තිර රචනය සදහා වන සම්මානය ද ගී්රන් බුක් චිත්‍රපටයට හිමිව තිඛෙනවා. හොදම අධ්‍යක්ෂට හිමි සම්මානය හිමි කරගෙන ඇත්තේ රෝම් චිත්‍රපටයේ අධ්යක්ෂ ඇල්ෆොන්සෝ විසින්. හොදම නිළියට හිමි සම්මානය ද […]
පාතාලය මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ උපරිම සහයෝගය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. පානදුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. පාතාලය මර්දනය කිරීමේ දී කුමන කාර්ය භාරයක් යුද හමුදාවෙන් ඉටු වන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා […]
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. කුසල් මෙන්ඩිස් 18 (ස්ථාන 11ක් ඉදිරියට) ඕෂධ ප්‍රනාන්දු 65 නිරෝෂන් දික්වැල්ලද 37 (ස්ථාන 8ක් ඉදිරියට) ළහිරු තිරිමාන්න 98 (ස්ථාන 3ක් ඉදිරියට) පන්දු යැවීම සුරංග ලක්මාල් 30 […]
අලුගෝසු තනතුරට අයදුම්පත් භාර ගැනීම අද දහවල් 12 න් අවසන් වනවා. අලුගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ පසුගිය 11 වනදායි. ඒ සදහා විද්‍යුත් තැපෑල ඔස්සේ ඇමෙරිකානු පුරවැසියෙකුගෙන් ද අයදුම්පතක් ලැබුනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ.මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලූගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, […]
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරටක ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා වන රංසික අලුත්ගමගේ මහතාගෙන් බම්බලපිටිය පොලීසිය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර ව්‍යාපාරිකයෙක් වන ධම්මික ආටිගල මහතාගේ පුතා වන සුදම්මික ආටිගල මහතාද […]
සත්කාරක දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදි පරාජය කරමින් පූර්ණ ටෙස්ට් තරග ජයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වෙමින් වාර්තා අතරට එක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අද (25දා) දිවයිනට පැමිණියා. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ. සෙසු ක්‍රීඩකයන් සීමිත පන්දුවාර […]
අන්තර්ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ ජනිත් කෂාන් පොත්තේවෙල නම් වංචනිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් 2/23 දින රාත්‍රී කටුනායක ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. 21 හැවිරිදි තරුණයෙකු වන ඔහු මුලින් ගාල්ල , හික්කඩුව ප්‍රදේශයේත් , පසුව කොළඹ […]
කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටීදැයි සොයා බැලීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (25) භාර දීමට නියමිතයි. කමිටුවේ ප්‍රධානත්වය දැරූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාද්‍ය වෙත කියා සිටියේ අදාළ වාර්තාව මේවනවිට සකස් කර අවසන් බවයි. කෙකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් […]
බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වෙනවා. ඒ බම්බලපිටිය පොලිසියේදියි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) ශ්‍රී ලංකාවට පැමිණියා. එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම උණුසුම්ව පිළිගැනීමට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී පසුගියදා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් යළි අදහස් […]
තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට නම් ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද ඉතා ප්‍රවේශම් සහිතව සිදුකරන ලෙස තමා ඉල්ලීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය. ඊයේ(24) දිනයේ දී විශාලම හෙරොයින් තොගය ඇල්ලූ බවත්, ඒවා ඇල්ලුවේ නැතිනම් ගම්වලට පවා පැමිණිමේ හැකියාවක් ඇතැයි ද […]