ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව […]
ජනපි‍්‍රය සංගීතවේදී රූකාන්ත ගුණතිලක හට එක්ස්ත ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකධූරය පිරිනමා තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ පක්ෂ නායක සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී. මීට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මීගමුව ආසන සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක අරණායක සංවිධායක ලෙසත් පත් කෙරුණා. තිලිණ බණ්ඩාර තෙන්නකොන් පාතදුම්බර ආසන සංවිධායක ලෙස පත්වීම් ලැබූ අතර මංජුල බණ්ඩාර […]
අයවැය සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු රජය යළිත් අක‍්‍රීය වීමේ අවධානමක් මතුව තිබෙනවා. අයවැය සම්මත නොවීමෙන් ඉකුත් දා අමෙරිකානු රජය දින 35ක කාලයක් අකර්මන්‍ය වුණා. එම තත්ත්වය මග හරවා ගත්තේ ජනාධිපතිවරයා විසින් සති 03ක කාලයක් සඳහා අනුමත කළ තාවකාලික ගිවිසුමක් හමුවෙයි. ඉකුත් 25වනදා කි‍්‍රයාත්මක කළ එම සහන ගිවිසුම මේ මස 15වනදායින් අවසන් වනු ඇති. ඒ අනුව […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්ද ක්වමිනි. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ […]
ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (11දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි. ඒ අනුව එවැනි යන්ත‍්‍ර ළග තිබෙන පුද්ගලයන් මෙම […]
හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර […]
රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රි ලංකාව විසින් සිදුකරන එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනීමට මෙම හෙලිකොප්ට් යානා මිලදී ගැනීමට නියමිතයි. මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතාද සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින […]
මාකඳුරේ මධූෂ් ඩුබායිහි අත්අඩංගුවට පත් වුණු පුවත මාධ්‍ය වල ප්‍රසිද්ධ නොකලා නම් කේපි ගෙනාවා වගේ මධූෂ් ලංකාවට ගේන්න තිබුණා කියා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍ය වලට දොස් කියනවා අපි දැක්කා. නමුත් ඒක දූරියන් බොරුවක්. දූරියන් කන කෙනාට සුවඳ වුණාට අනිත් අයට ගඳයි. ඒ වගේ කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍යවලට දොස් පැවරීමත් එයාට රසවත් වුණාට අපිට පිලිකුල් යැයි පා.ම […]
රත්මලානේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඇතුල්වූ ආදී සිසුන් පිරිසක් විසින් දැනට එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන නීති පිඨයේ සිසුන් පිරිසකට සිදුකළ පහර දීමක් හේතුවෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. අද (11) උදැසන දේශනය අවසන් වීමත් සමග දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් රැඳී සිටි දේශන ශාලාවට ඇතුල්වූ මෙම ආදී සිසුන් පිරිස එහි […]
අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම එක්දින විස්සයි 20 සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන කී‍්‍රඩකයින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 20යි 20 තුන්ඉරියව් කී‍්‍රඩකයින් අතර පස්වන ස්ථානය හිමිව තිබෙන්නේ තිසර පෙරේරාටයි. එම සටහනේ පළමු ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ ග්‍රෙන් මැක්ස්වෙල්ට හිමිව තිබෙනවා. පන්දුවාර 20 පිතිකරුවන් අතර මුල් 20දෙනා අතරට පැමිණීමට කිසිදු ශ‍්‍රී ලාංකික පිතිකරුවෙකු සමත් වී නැහැ.
වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් […]