News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

ක්‍රිකට් නිළවරණය යළිත් වරක් කල්යයි ?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට තරග වැදීමට තමන්ට තිබූ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව නඩු මගට පිවිසෙන බව මොහාන් ද සිල්වා මහතා කොළඹ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ අද (11දා) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. මෙහිදී මොහාන් ද සිල්වා මහතා පවසා සිටියේ තමන් ක්‍රිකට් නිලවරණයට නුසුසු අයෙකු බව දැනගත්තේද පසුගිය සිකුරාදා මාධ්‍යයෙන් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා, […]


Feb
11

මධූෂ්ව බෙදා ගන්න බැරිව කට්ටිය දඟලනවා – රෝහිත

Generic placeholder image

මේ වෙනකොට විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බවත් මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ලකුණු දා ගැනිමට බොහෝ පිරිස් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අද (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. “දවස ගාණේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් වලින් ඇහෙන්නේ. දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා. කොකේන් […]


Feb
11

මරණ දඬුවමට එල්ලුම් ගහ සූදානම්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන එල්ලූම් ගහේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට යොදා ගැණෙන කඹයේ ප‍්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සඳහා එය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ. එම කඹය සුදුසු තත්ත්වයේ නොමැති නම් නව කඹයක් විදෙස් රටකින් මිල දී ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර […]


Feb
11

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන්ට ක්‍රිකට් ආයතනයෙන් නව නීති ?

Generic placeholder image

ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමඟ විදෙස් තරග සංචාරවලට එක්වන කි‍්‍රඩකයින්ගේ බිරිදෑවරුන්ට සීමා පැනවීමක් සිදුවනු ඇති බව කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම තීරණයත් එක්ක කෙටි විදෙස් තරග සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ […]


Feb
11

ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එජාපයෙන් දේශපාලනයට දඹදෙණිය නව ආසන සංවිධායක ලෙස පත්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු 06 දෙනෙකු අද අගමැති රනිල් වික්‍රිමසිංහ අතින් තම පත්වීමේ ලිපි භාරගනු ලැබුවා.ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායකවරයා ලෙස පත් වූ අතර, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමති ධූරයේ කටයුතු කල ලලිත් දිසානායක අරණායක නව ආසන සංවිධායක ධූරයේත් දිවූරුම් දෙනු […]


Feb
11

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රභලයින් හතර ක්‍රීඩා ඇමති හමුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.මෙම හමුව සඳහා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, හිටපු එක්දින නායක තිසර පෙරේරා එක්ව තිබෙන අතර පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ.


Feb
11

නදීමාල්ගේ රුධිර සම්පලයේ කොකේන් ඇති බවට නිකුත් වී ඇති වාර්තා බොරු, කිසිවෙකුගේ වාර්තා තවම ඇවිත් නැහැ – නීතිඥ උදුල් ප්‍රේමරත්න | Exclusive Siyatha 24

Generic placeholder image

ඩුබායිහීදී පාතාල නායක මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ කළාකරුවන් ගැන පලවෙන වාර්තා අසත්‍යය බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහාතා සියත 24 කල විමසීමකදී කියා සිටියා. මෙම සිද්දියට අදාළව ඩුබායි පොලීසිය විසින් කල රුධිර සාම්පල පරීක්ෂණයේ ප්‍රථිඵල තවම පොලිසිය විසින් කාහටවත් ලබා දී නොමැති බවත් […]


Feb
11

බැංකු ගිණුමේ ශේෂය 1000ට අඩුනම් මාසයකට රුපියල් 25ක් කපයි

Generic placeholder image

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව රුපියල් 1000වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කිරීමට කටයුතු කරන බවයි වාණිජ බැංකු සඳහන් කරන්නේ.අදාළ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීමත් සමඟ රුපියල් 1000 ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් […]


Feb
11

සිංහයන් සමග ගැටෙන අප්‍රිකානු සංචිතය නම් කෙරේ

Generic placeholder image

මේ මස 13 වනදා ආරම්භ වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතය පසුගියදා නම් කරන ලද අතර එහි නායකත්වය ෆෆ් ඩූ ප්ලේසි හට හිමිව තිබේ. සංචිතය සඳහා තවත් හැඩ සහ වර්ණ දිනා නොමැති විසි හැවිරිදි තුන් […]


Feb
11

මාළුවා ලකුණෙන් නව පක්ෂයක් කරළියට

Generic placeholder image

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා විසින් නව දෙමළ දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා වව්නියාවේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.ලංකා ප‍්‍රගතිශීලි පෙරමුණ නමින් එම පක්ෂය නම් කිරීමටයි තීරණය වී ඇත්තේ. එම පක්ෂයේ සලකුණ ලෙස ‘‘ මාළුවා’’ තෝරාගෙන තිබෙනවා.එම පක්ෂය පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී මධ්‍යම කාරක සභාවක් පිහිටුවා ගැනීම සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම […]


Feb
11

සුමන්තිරන්ට ලගදීම ලොකු පුටුවක්

Generic placeholder image

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත් වන බවත් ඒ සඳහාඅවශ්‍ය මූලික වටපිටාව සකස් කිරීමට එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේ සිදුකරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනබවන් මහතා පවසනවා. යාපනයේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියේ නායකයා වශයෙන් ආර් සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයට ඉතා විශිෂ්ට නායකත්වයක් ලබා […]


Feb
11

රාජ්‍ය අංශයේ දූෂණය නතර කලොත් අයවැයෙන් 25% ක් ඉතුරු කරගන්න පුලුවන්

Generic placeholder image

රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයෙන් 25% ක් ඉතිරි කරගත හැකි බව හැකිබව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසනවා. ඒ මහතා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවති ජාතික විගණන පනත පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.  ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යාමට නම් ලංකාවේ ප්‍රධාන […]


News Articles
Latest Videos
Most Popular Post